❤10

671 51 1
                                    

"දැන් හෙට උදේම යනව ද පුතේ...."

"ඔව් අප්පච්චි ...උදේම ගියානම් එහෙට ටිකක් කලින් යන්න පුලුවන් වුනොත් මට ලෙසි ...කුරුණැගල.කොහොමත් ලගයිනේ.."

"හ්ම්...කොහෙ ගියත් කමක් නැ..හැබැයි පරිස්සමෙන් පුතේ..."

හෙට මගේ ට්‍රේනින් පටන් ගන්නවා...මාස හයකට ගෙදරින් පිට ඉන්න ඔනේ මන්...මගේ අය දලා දුරට යන එකත් දුකත් වුනත් ඒයාලා වෙනුවෙන් මේ දේ කරන්නම එපැයි...නැත්තම් කොහොමද එයාලාට අපේ යුතුකම් කරන්නේ...මගේ අයාන්ට සමහර විට කැම්පස් ගියාම මට වඩා හොද කෙනෙක් ලැබෙන්නත් පුලුවන් .එත් මගේ හිතේ කහාටක් නැ....මම මැරෙන කන්ම ආදරේ උබට විතරයි.....

මම කාමරේට ගියේ ඇදුම් ලැස්ති කර ගන්න වුනත් මම යනකොට අයාන් මගේ රේදි ටික ලැස්ති කරනවා...ලිස්ට් එක බල බලා මගේ කසාද ගැනිවගේ හැමදෙම පිලිවෙලට අඩුක් කරනවා...මම උළු අස්සට ඔලුව හෙත්තු කර ගෙන බලන් හිටියේ මගේ පන කදුලු පිහ පිහ ඒවා ලැස්ති කරන විදිහ...

අයාන් අඩනවා...ඉකි ගහනවා...උබ ඒ තරම් ආදරෙයි ද බන් මේ අයියාට....මගේ චුටියෝ.....උබනම් මහා පිස්සුවක් බන්....දැන් අල්ලලා ගිලින්න හිතේනවා.

" අයාන්....."

එකා කදුලු පිහලා ඇඩුව නැති එකා වගේ මට හිනා වෙනවා...

" කේෂු මම මේ ඔයාගේ බඩු ටික ලැස්ති කරා...."

"ඔක්කොම හරිද....අඩු නැනේ මොකුත්...."

"නැ...යනකොට තව රේසර් දෙකක් සබන් වගේ එවා ගන්න...මොකද ඔයාට මාසෙකට රේසර් හතරක්වත් ඔනේ.සබන් කියලා වෙනසක් නැනේ...."

"හ්ම්...."

හ්ම් විතරක් කියපු මම කාමරේ දොර ලොක් කරේ මට එයා එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඔනේ නිසා වෙනකොට එයා දුවගෙන මන් ලගට ආවේ ඇස් වා කදුලු දිලිසෙද්දි ...

" මගේ පන ඇයි මේ මැණික අඩන්නේ...."

"මට දුකයිනේ....ඉතින්.....ඔයා යන එකට...."

"දුක් වෙන්න එපා...අපේ අනාගතේ වෙනුවෙන් කියලා හිත හදා ගන්න පන....අනික දුරට යනවා මිසක් දලා යන්නේ නැනේ....හ්ම්...."

"හ්ම්...එත් ඔයාගෙන් වෙන් වෙලා ඉදලම නැනේ කේෂු මට බයයි...අපිට අපිව මග ඇරෙයි කියලා...."

You are mine ✅Where stories live. Discover now