episode 2

158 14 6
                                    

🌸: බේබී

ඒ හිටියේ හැනා....ජන්ගුක්ගේ අලුත් කෙල්ල...ඒත් ජන්ගුක් ඇයට කිසිම ආදරයක් පෙන්නුවේ නෑ...ඔහු සතියේන් සතිය කෙල්ලන්ව මාරු කරනවා...

🐰: කියන්න

🌸: මට බඩගිනි මැනික..අපි කැන්ටීන් යං...

🐰:හ්ම්

ඔවුන් කැන්ටිමට යද්දි ජන්ගුක්ගේ යාලුවෝද එතනට ඇවිත් හිටිය

🐱: අඩෝ...කූක් උබ මෙහේ

🐰: හ්ම්...කෙල්ලට කන්න ඕනේ කිව්වා..ඒකයි ආවේ

🐴: ඒ කුකී...අරක හම්බුනාද බන්??

🐰: හ්ම් නෑ...තාම නෑ..ඒත් මම ලගදිම ඒක හොයාගන්නම්කෝ....

🐱: කූක්...මං කියන්නේ උබ ඕක හොයන එක අතඇරපං බන්....උබ කොච්චර හෙව්වත් ඕක හම්බෙන්න නෑ කියලා උබම දන්නවනේ

🐰:........

ජන්ගුක් උත්තරයක් නොදී නිහඩව හැනාට කන්න දෙයක් අරන් දුන්නා...

🐴:ඕයි...අර බලපං අපේ අලුත් english sir

හැමෝම දැක්කේ කැන්ටිමට එන කඩවසම් රුවක්...කෙල්ලෝ වශී වෙලා ඒ දිහා බලං ඉදියා

ජන්ගුක්ගේ කෙල්ල පවා....

Taehyung කෙලින්ම ආවේ ජන්ගුක් ලගට...ජන්ගුක් පුදුම උනත් ඒක පෙන්නුවේ  නෑ

🐯: ජන්ගුක්

🐰:...........

🐯: ඉන්ටවල් එක ඉවර වෙලා music room එකට එන්න

Taehyung එහෙම කියලා එතනින් ගියේ ජන්ගුක් විතරක් නෙමෙයි හැමෝමව jungshook කරමින්

🐱: අඩෝ මොකක්ද බන් ඒ වුනේ...ඇයි සර් කාරය උබට එන්න කිව්වේ

🐰: මං දන්නේ කොහොමද පූසෝ...ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ

🌸: ඔහ්...බබා ඒ කව්ද ?? හරිම හොට් කෙනෙක් අප්පා

🐰: ඒ අපේ english new sir...මොකෝ ඇහුවේ

🌸:අහ්..නෑ නෑ නිකන් නිකන් හිහි

ජන්ගුකට ඒක එච්චර ඇල්ලුවේ නෑ....

අන්තිමට ඉන්ටවල් ඉවර වෙන බෙල් එකත් ගැහුවා

ජන්ගුක්ට කිව්ව වගේම ඔහු මියුසික් රූම් එකට ගියා

My lovely teacher 👨‍🏫 🐰🐯 | taekook love sinhala 💜️💚Where stories live. Discover now