episode 7

123 12 11
                                    

ගොඩක් කාලයකට පස්සේ නේද?? මේක unpublished කරලා තිබ්බේ ආයේ publish කරා...


















සති 2කට පසු

අර සිද්දියෙන් පස්සෙ ටේ ජන්ගුක්ව් මග ඇරියා...ගෙදරට ඇවිත් ක්ලාස් කරත් ටේහ්‍යුන් ජන්ගුක්ට ඉගැන්නුවා මිසක ජන්ගුක් කියන වෙන අනෙකුත් දේවල් ගැන අවධානයක් යොමු කරේ නෑ.........

ජන්ගුක්ට ගොඩක් කේන්ති ගියා...ටේ තමන්ව මග අරින එක එයාට දරාගන්න බැරි උනා

ටේ ජන්ගුක්ව මග හැරියේ ඕන කමින් මොකද එයා කරපු දේ වැරදි කියලා ටේම දන්නවා...මෙහෙම එයාගෙම සිසුවෙක් එක්ක අර දේවල් කරන්න..අනික ටේට බිරිදක් ඉන්නවා..ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා...ටේ කරේ බරපතළ වැරැද්දක් කියලා ටේම දන්නවා...

මේ දේ හිංදා ජන්ගුක් හිටියේ ටේ ගැන කේන්තියෙන්

🐱: අඩෝ කුකා...මොකෝ බම් වෙලා තියෙන්නේ උබේ මූණ නිකන් ගෑනි මැරිච්ච මිනිහා වගේනේ බම්

🐴: ඇත්තම කියපං උබ අපේ සර් එක්ක මරාලයක් ඇල්ලුවා නේද

🐰: උබට පිස්සුද මම් නෙමෙයි ඒ යකා තමයි මාව ගනන් ගන්නේ නැතුව ඉන්නේ....

එතකොට පංතියට ආවේ ටේහ්‍යුන්

එයා සාමාන්‍යයෙන් විදිහට විශය ඉගැන්නුවත් ජන්ගුක්ගේ ඇස් තිබ්බේ ටේහ්‍යුන් ලග..ඒත් ටේහ්‍යුන් කිසිම වෙලාවක ජන්ගුක් දිහා බලන්න මහන්සි උනේ නෑ..ජන්ගුක් දත් කූරු හපාගෙන කේන්තියෙන් හිටියා....

ටේහ්‍යුන් පංතියේ ළමයින්ට වැඩක් දුන්නා කරන්න

🐰: සර්

ජන්ගුක් ඉස්සුවා

ටේහ්‍යුන් ඇහි බැම අකුලවමින් ජන්ගුක් දිහා බැලුවා

🐰: මට මේක තේරෙන්නේ නෑ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද ?

ජන්ගුක් හුරතල් විදිහට ඇහුවා..ටේහ්‍යුන් ලොකු හුස්මක් පිට කරලා ජන්ගුක් ලගට ආවා

🐯: මොකක්ද පුතේ තේරෙන්නේ නැත්තේ

ටේහ්‍යුන් සාමාන්‍ය විදිහට ඇහුවේ පොතට නැඹුරු වෙලා ..ජන්ගුක් මුකුත් නොකියා ටේහ්‍යුන් දිහාම බලං ඉදියා

My lovely teacher 👨‍🏫 🐰🐯 | taekook love sinhala 💜️💚Where stories live. Discover now