episode 3

151 16 4
                                    

ජන්ගුක් එදින් ගෙදර ආවේ අමුතු සතුටකින්..

ඔහුට තිබුගේ ගෙදරක් නොව මාළිගාවකි...

ඔව් ඉතින් මාෆියා කෙනෙක්ගේ පුතෙක්නේ....

තාත්තායි අය්යයි මැර වැඩ වලට ගෙදරින් පිට යද්දි ඔහුව බලාගත්තේ කිම් සොහොයුරන් ජූනි සහ ජිනි......

ජන්ගුක් ගෙදර එනකොට...දවල් කෑම හදන ජූනිව ඔහුට බලාගන්න පුලුවන් උනා...

ජන්ගුක් කැමති උනේ නැහැ..ඔහුගේ මාලිගාවට...ඒකයි ජූනිගේ ගෙදරට ආවේ නවතින්න...ඒ ගෙදර සාමාන්‍ය ගෙදරක්...

🐰: හ්‍යුන්ග්...මම ආවා

ජන්ගුක්ගේ කටහඩ ඇහුනම ජූනිට ගොඩක් සතුටු හිතුන

ජන්ගුක් කොච්චර භයානක කෙනෙක් උනත් ජූනි එයාට ගොඩක් ආදරය කරා ජිනිත් එහෙම්මයි

🐨: අහ්...ඇයි අද පරක්කු....කෙල්ලෙව ඩ්‍රොප් කරන්න ගියාද

ජූනි සමච්චලයෙන් කිව්වේ..

🐰: මොන කෙල්ලද?? ඔයා දන්නවනේ මට එක්කෙනෙක් කියලා නෑ කියලා

🐨: අපෝ...කියන ලස්සන...ඇත්තමයි ජන්ගුක් ඔයාව හදන්න බෑ

🐰: මම දන්නවා....

🐹: අනේ කුකී..ඔයා ආවද වස්තුව

ජිනි පැන්න ගමන් ජන්ගුක්ව බදාගත්තා

🐰: අහකට යන්න අය්යෝ...හුස්ම හිර කරලා මරන්නද හදන්නේ මාව

ජන්ගුක් බොරු තරහකින් කිව්ව...

🐰: ඒක නෙමෙයි..අද මොකද කවදාවත් නැතුව ගෙදර ලස්සනට අස් කරලා...කව්රුත් එනවද

🐨: අහ්..ඔව් ජන්ගුක්.අද මගේ අලුත් යාලුවෙක් එනවා කිව්වා..මමයි එයාට කිව්වේ එන්න කියලා...එයා හරිම හොදයි.එයාගේ කොෆි පට්ට රහයි..

🐰: අහ් අර කොෆි බෝයි...ඔයා දවසක් මට එයා ගැන කිව්වා.....

🐨: ඔව් ඔව් එයා තමයි...අද අන්න එයා එනවා...ජන්ගුක් ඔයත් ලෑස්ති වෙන්න හරිද

🐰: හරි හ්‍යුන්ග්....

ජන්ගුක් කාමරේට ගියා

🐹: හ්‍යුන්ග්....අර මිනිහගේ බොඩි එක වෙරළ හම්බෙලා

🐨: හ්ම්..මටත් ආරංචි...ජන්ගුක් නේද

My lovely teacher 👨‍🏫 🐰🐯 | taekook love sinhala 💜️💚Where stories live. Discover now