episode 10

171 10 3
                                    

මාගේ රහස..දැනගන්න..කේතුව සොයා යන්න... ඇස පාරේ යන්න.. බූසෝ මාව දන්නවා..එයා හොදයි එයාගෙන් අහන්න..මං ගැන...ඔහු එවිට දෙයක් දෙයි..එය සිතියමක්............




🐰: මොන කේතුවක් ගැනද කියන්නේ???

ජන්ගුක් ඔලුව කසමින් තමන්ටම කියාගත්තා එයා හිටියේ කාමරයේ...මේ රහස් පණිවිඩය එයාට තේරුම් ගන්නම බෑ.....

හවස හතරට ටේහ්‍යුන් එනවා කිව්වා ජන්ගුක්ව ගන්න දෙන්නා බූසෝ කියන කෙනාව මීට් වෙන්න යන්නේ..ලෑස්ති උන ජන්ගුක් පල්ලෙහාට ආවා

🐹: ආආ කුකි..ආවද...ටේහ්‍යුන් එයි...

ජන්ගුක් කිව්වේ නෑ එයාගේ හ්‍යුන්ග්ලට ටේහ්‍යුන් බැදලා ඉන්නෙ ජන්ගුක්ගේ නමට ඉන්න අම්මා කියලා

ජන්ගුක්ගේ තාත්තා කසාද කිහිපයක් කරපු කෙනෙක් ඒකේ ප්‍රතිඵල තුනක් විදිහට ජන්ගුක් නම්ජූන් සහ ජන්ගුක් හදුන්වන්න පුලුවන් ..තව කෙනෙක් ඉන්නවා පාර්ක් ජිමින් කියලා එයා හැබැයි තාත්තගේ අඩි පාරේ ගියපු නපුරු කෙනෙක්

ජන්ගුක් යන්නේ කොහෙද කියලවත් හ්‍යුන්ග්ලට කිව්වේ නෑ ඔවුන් අජුම්මගෙ රහස ගැනවත් දන්නේ නෑ

පීක් පීක් 🚗🚗🚘

හෝන් ගහන හඩක් ඇහුනා
ටේහ්‍යුන් ඇවිත්!!!

ජන්ගුක් හ්‍යුන්ග්ලට සමු දීලා,වාහනයට නැග්ග...

🐰: මම යනව හ්‍යුන්ග් එද්දි රෑ වෙයි

ජන්ගුක් එහෙම කියාගෙන ටේහ්‍යුන් දිහා බලං හිනාවුනා

🐯: හැමදේම ගත්තා නේද ජන්ගුක් යමුද එහෙනම් ?

🐰: ම්ම්ම්ම්ම්ම්ම්

Location එකට අනුව එයාලා පැය තුනක්...වාහනයේ හිටියා..බුසෝ හිටියේ කැලෑවක් ඇතුලේ....

එයාලා හරි තැන හොයාගෙන ආවා


ඒක කැලෑවක් මැද තිබ්බ වලව්වක් වගේ...ගොඩක් පරණ උනාට පොහොසත් පාටයි...ජන්ගුක්  සහ ටේහ්‍යුන්  වාහනයෙන් බැහැලා ඒකේ ඇතුලට යන්න හැදුව.....

🐰: මේක වෙන්න ඕන තැන...

,ජන්ගුක්  කිව්වේ ඒ ගෙදර දිහා හොඳින් බලමින්

You've reached the end of published parts.

⏰ Last updated: Jun 08 ⏰

Add this story to your Library to get notified about new parts!

My lovely teacher 👨‍🏫 🐰🐯 | taekook love sinhala 💜️💚Where stories live. Discover now