episode 5

169 10 0
                                    

🐯: පුතේ

🐰:😡😡😡😡😡

🐯: අහ් මම කිව්වේ ජන්ගුක් සොරි මට හැමතිස්සෙම කියවෙන්නේ පුතා කියලා ඔයාට

🐰:....................

🐯: පුතේ...මොකෝ මේ හ්ම්?? අද ඔයා පංතියේ හිටියෙත් මාර අවුලෙන්?? මාත් එක්ක තරහද?

🐰: තරහ වෙන්න අපි යාලු වෙලා හිටියේ නෑනේ සර් 😒

ඒකටනම් ටේට තරහ ගියා....

🐯: ජන්ගුක් මට හිතාගන්න බෑ ඔයාට වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඒත් අමතක කරන්න එපා මම කව්ද කියලා ඒ වගේම තමුන් කව්ද කියලත්...මම ගුරුවරයෙක් තමුන්ට වඩා වැඩිමල් කෙනෙක්...මම කලින්ම මතක් කරා අපි වගෙ අයට කතා කරන්නේ කොහොමද කියලා ඔයා ම්ම්ම්ම්ම්#$%%%$#$$$#

🐰: ඉවරද කච කච කචේ 😏

ටේට කියලා ඉවර කරන්න ලැබුනේ නෑ එකපාරටම ජන්ගුක් ටේගේ කට වැහුවේ කටකොනකින් හිනාවක් දාගෙන

ටේ ජන්ගුක්ගේ මේ හැසිරීමෙන් පුදුම උනා

ටේගේ ඇස් ලොකු උනා😳😳😳😳😳😳😳

🐰: කියවනවා කියවනවා ඉවරයක් නෑ...මේ කටට බ්‍රේක් එකක් නැද්ද??? කොච්චර කියෙව්වත් වැඩක් නෑ සර්...මේ ජියොන් ජන්ගුක් එහෙම ලේසියෙන් හරි පාරට වැටෙන්නේ නෑ..ඒකට සර් උත්සාහ කරන්නත් එපා....තෙරුනාද සර් ම්ම්ම්???

ජන්ගුක් කිව්වේ ටේගේ මූණට එබෙමින්...එයාලගේ මූණ එකිනෙකා ලගින් තිබ්බේ...

ටේගේ හාර්ට් එක හය්යෙන් ගැහෙන්න අරන්

🐰: මම හොදින්ද ඉන්නේ ??මගේ අවුල මොකක්ද ??? ඔයාට ඒවා අදාල නෑ සර්...ඔයා මගේ එහෙම විශේෂ කව්රුත් නෙමෙයිනේ.....ඒ හිංදා මං ගැන හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගත්තොත් හොදයි

ටේගේ හදවත රිදුනා...ඒ ජන්ගුක් කියන්නේ තමන්ගේ විශේෂ කව්රුත් නෙමෙයි කියලා ජන්ගුක්ම කියපු හිංදා...

ටේගේ ඇස් කදුලෙන් තෙත් උනා....ඒක දැකපු ජන්ගුක් ගැස්සුනා....

🐰: ටෙ....ටේ....😳

🐯: ඔ...ව්..ඔ..ව් ඉතින්..මම ඔයාගේ කව්රුත් නෙමෙයි ත....තමයි...ඒ...ත් මට...අදාලත්වයක්...ති...යෙනවා...ඔයා ගැ...න බල...න්න...මොකද ඔයා...මගේ...ගෝල...යෙක්....හි...ංද...🥺🥺🥺

My lovely teacher 👨‍🏫 🐰🐯 | taekook love sinhala 💜️💚Where stories live. Discover now