"අය්යෙ..~"
"මොකද සුදූ...!"
"තමුසෙ නෙමෙයි... ඉෂාන්‍ය අයියේ..~"
චූටි ඔලුව දෙපැත්තට වනලා මට ඩිස්ගස්ටට් ලුක් එකක් දිලා ශාක්‍ය අයියා එක්ක ප්ලේට්ස් අස් කරන්න ගත්තා. හොඳ වැඩේ මෙලෝ වැඩක් නොකර නත්තලේ ආතල් ගන්න විතරක් හිටියට... දැං හොදන්නකො ප්ලේට්ස්.. හූ.... මම එහෙම්මම මට අවදානෙ දුන්න මාගේ සැමියා දෙස බැලුවා... මේ යකා අර පොඩි එකීගෙ චොකලටුත් කනවා.. කට පුරවං ඇසුත් ලොකු කරන් 'ම්ම් ඕ' කියන්න වගේ මං දිහා බලං ඉන්නවා... මොන පිස්සෙක්ද මන්දා.. මෙහෙම මනුස්සයෙක්ටද මම ඉස්සර කස් එක ගාගෙන නැහුනෙ... ඕ.. ඒකනෙ මං මෙචචර ආදරේ... හහ්...
"කෝ මගෙ ගිෆ්ට් එක..?"
"ඉන්න..."
ඒ එක්කම මේ යකා පිම්මේ අපේ කාමරේට දුවලා ගියා.. බිනර හෙන වල් හිනාවක් මට දැම්ම නිසා මං ළඟ තිබ්බ නත්තලට එල්ලපු මේස් එකකින් දමලා ගැහුවා... ඇයි අප්පා.. එයාගෙ ගිෆ්ට්ස් උඹගෙ වගේ වලත්ත නෑ පගෝ... උඔනෙ අර බර්ත්ඩේ එකට බර්ලින් ගිහිං.. මං කියන්නෑ ඉතිං.. වලා.. කොහොමහරි ටිකක් වෙලා ගියා.. තාමපහළට ආවෙ නෑනෙ... ඉතිං මමත් ෂේප් එකේ උඩට ගියා...
"විනෝද්‍ය මට ඒක හොයාගන්න බෑනෙ.."
"ම්ම්.. මොකක්ද ඒක.. මොන වගේද..?"
"ආ හරි හම්බුනා.."
ඒ එක්කම මම එයා දිහා බලද්දි පොඩි බොක්ස් එකක් එක්ක එයා මං ගාවට ඉක්මනට වගේ ආවා... එයා ඒකෙ ලොක් එක ටික ගාලා පැන්නුවා... ඒක ඒතරම් දෙයක් නොවෙන්න පුලුවන් ඒත්.. එක හරිම ලස්සනයි.. ඒ අපේ වෙඩින් නයිට් එකේම එයා මගෙ ඉණෙන් ගලවපු බෙලි චේන් එක වගේම සුදු ගල් අල්ලපු රින්ග් එකක්... එතකොට දැනට රින්ග්ස් දෙකක් තියේනෙ මට... එතකොට තුනක්නෙ... ඇයි තුනක්..?
"මේකටත් අර බෙලි චේන් එක වගේම කතාවක් තියෙනවා... නෙෂුක... ඒක මම අලුත් අවුරුද්දෙ කිව්වට තරහ නෑනෙ..?"
"මේකත් මම දවසක ගලවන්න ඕනිද..?"
"ම්ම්..."
"ඒත් ඇයි ඒ..."
"මම කිව්වෙ. ඒක අලුත් අවුරුද්දට..-"
"එහෙනම් මට කිස් එකක්..!"
BẠN ĐANG ĐỌC
කෝමා 🫀 <<completed>>
Phi Hư Cấuඑයාලා කියනවා ඒවා ඇත්ත නෙමෙයිලු.. එහෙම දේවල් වුනේ නෑලු.. මං මවාගත්ත දේවල්ලු.. ඒත් ඇයි මේ..? ඇයි එයාලා බොරු කියන්නේ..? "මිනිස්සු කියනවා බය කියන්නෙ නරක හැඟීමක් කියලා... නෑ එහෙම නෑ... බය.. මට නං බය කියන්නෙ මම ජීවතුන් අතර කියලා කියන හැඟීම..." -කෝමා- - Pl...