සමහර හමුවීම් හරි ප්රමාදයි .හොදම දේවල් හම්බෙන්නෙ පරක්කු වෙලා. ඔව් ඒක ඇත්ත. ඒත් සමහර හමුවීම් ඒ තරම්ම ප්රමාදයිනම : අයාශ් තීර්ථ
වයස: නොදනීනම : ආරෝන් සමරසිංහ
වයස : 25කතාවෙ කොටස් 07යි. Short story එකක්. හෙට ( 2024- 03- 25 ) first chapter එක upload කරනවා. හෙට ඉදන් දවස් හතක් කතාව ongoing කියවන්න පුලුවන්.... කැමති අය complete උනාම කියවන්න....ඔයාලගෙ ප්රතිචාර බලන්න මන් බලන් ඉන්නවා.. ඉතින් එන්න මල් ඉකිගහනවා අහන්න.
" ඔව් ඔයා හරි අයාශ් මල් ඉකිගහනවා......
ඉකිගහල අඩනවා............"
YOU ARE READING
තීර්..... [ COMPLETE ]
Non-Fictionසුදුපාටට පිච්චමල් ගොඩක් අහසින් වැටුණා. දළදාව වහගෙන පිච්චමල් වහිනවා... සාධු සාධු සාධු මන් අත් දෙක දොහොත් මුදුන් දීල දළදා වැන්දා... කාලෙකට පස්සෙ දළදා තේවාව මගෙ කන් වලට ඇහෙනවා... " අයාශ් ඔතන හිටන් ඉන්නෙ ඇයි.. එන්න ඇතුලට යමු" මන් හැරිල බලද්දි සුදු පිච්...