1970 . 01 . 07................
ඉතාලිය - පැරිස් නුවර
Padre, devo andare in Corea ( පියාණනි මා කොරියාව වෙත යා යුතුයි. )
Perchè per cosa?
(ඇයි කුමක් සදහාද?)Ho bisogno di una pausa. (මට විවේකයක් අවශ්‍යයි )
Perché hai deciso di fare da solo?
(ඔබ තනියම යෑමට තීරණය කළේ ඇයි?)Voglio solo respirare liberamente adesso
( මට දැන් අවශ්‍ය ටිකක් හෝ නිදහසේ හුස්ම ගැනීමට පමණයි. )Perché hai il respiro affannoso adesso?
( ඇයි දැන් ඔබ හුස්ම ගන්නේ අපහසුවෙන් ද ?)Domani mattina partirò per la Corea
(මම අනිද්දා උදෑසනම කොරියාවට පිටත් වෙමි.)Fai solo quello che vuoi Aiden
( ඔබට අවශ්‍ය දේ පමණක් කරන්න අයිඩන් 😠)අයිඩන් යනු ඉතාලියේ පැරිස් නුවර සිටි ධනවත් ම පවුලේ එකම උරුමක්කාරයා විය.
🌷 Aiden Solic
ඔහුගේ නාමය අයිඩන් සොලික් ( Aiden Solic )විය.
ඔහුගේ පියා ඉතාලි ජාතිකයෙක් වූ අතර මව කොරියානු ජාතික කාන්තාවක් විය.
ඔහුගේ පියා ඉතාලියේ පමණක් නොව ජපානයේ ඇමරිකාවේ පවා ජනප්‍රියතාවයට පත් වයින් ව්‍යාපාරිකයෙක් වූ Victorio Solic නම් විය.
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historical Fictionසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි