ඕතරීගෙන් යමක්_😗

2K 43 0
                                    

Swas de krub කියෝලා පිලිගන්නො ඔයැයිලවහ්..
මේක මගෙ 1st story එක..ඒ හින්දා අඩුපාඩු ඇතී...ඒත් පොඩ්ඩක් හොට දාලා කියෝලා බැලුවා කියලා මොකුත් වෙන්නෑනෙ හූම්ම්ම්

කොලු කතාවක් තමා ඉතින්..😗
ලංකාවෙ ස්ටයිල් එකට තමා යන්නෙ...

මන් චරිත වල ෆොටෝ දාන්නෙ නෑ...ඔයාලට කතාව යන විදිහට එකෙක්කෙනා කතාවෙ ගොඩනැගෙන විදිහට රූපයක් ඉමැජින් කර ගන්න පුළුවන්නේ..🌝

චරිත ටික..කතාව යන කොට හදුන්වලා දෙම්නම්..
ඒනම් ඉතින් සුට්ටක් කියෝලා බලන්ට..
Vote එකක් කමෙන්ටුවක් ඒම දැම්මට කමක් නෑ..😗❤️

ඒනම් 1st chapter එකත් කියෝලාම බලන්ට..
මේ ඉතිම්  එයාගෙ මෝඩ හද හරිත..
කාගෙත දන්නවත..................................................


හා හා කතාව කියෝලම බලන්ට හූම්ම්..😌❤️💫

❤️||My Stupid MOON||❤️ [BL✅]Where stories live. Discover now