4 කොටස

734 50 7
                                    

🐵 _Donkey Monkey Shaki_♥️ Calling
බීප් බීප්

"ම්හුක්"

🐵_Donkey Monkey Shaki_♥️ Calling
බීප් බීප්

".........................."

🐵_Donkey Monkey Shaki_♥️ Calling

"මොන වෙඩිමක්ත යකූ මේ...
මොකාද මහ රෑ කෝල් ගන්නෙ...

මන් නිදි මතේම අත ගලා අත ගාලා ඇද අයිනෙම තිබ්බ මගෙ ෆෝන් එක අතට ගත්තෙ ගන්නෙ මොකා උනත් හොදට අමතනවා කියලා හිතන්...
ආ මූද....මොකත මේ මහ පාන්දර.උට චූ බරයි ලැට් එකට යන්න බයයි ඒකයි කෝල් එකක් ගත්තෙ කියන්නද දන්නෑ..මන් උටත් දෙහි කප කප කෝල් එක answer කරා.

"මොකද භල්ලො මේ මහ රෑ කෝල් කරන්නෙ..?"

"අනෙ භල්ලො...මේ හෙට අර පාංගෙඩිය නැල්ලු බන්.."

ආආ...අන්න අර රතු පාට පාංබාගෙ නැල්ලු හෙට..බස් එක බස් එක අනේ...ඕක සතියක් ගියොත් මාසයක් වැඩ නෑ..🥲

"බස් එකේ ඩයිවර් හරි කොන්දා හරි මල්වර වෙලාද දන්නෑ.."

"Wuttac කියවන්න එපා ballow..හෙට බයික් එකේවත් යමුද අහන්න ගත්තෙ බන්ග්"

"විල්බැරෝවක හරි යමන් කමක් නෑ..තුනම එකක යමු හරිත..පොලොස් මහත්තුරු දැක්කොත් එයැයිලා ලගින් යනකොට බයික් එක තල්ලු කරන් යමු තෙල් ඤැහ් කියලා.."

"ඒනම් මගෙ එකෙ යමුත..මන් ශෙනූවත් දාන් උබලෑ දිහාට එන්නම්.හැබැයි තෝ ඇටකිච්චා 7.30 ර වෙන කොට ලෑස්ති වෙලා ඉදපන් බේසිකයා..අපි වෙලාවට එනවා හරිත.."

"හරි හරි අනේ..බය වෙන්නෙපා..මේ විනුල් මලක් වගෙ ඔයාලා එනකොට පිබිදිලා ඉන්නම්..😌"

"බලමුකො ඒක හෙට උදේට..මේ ඒක නෙවෙ බන්ග්..මට සූ බරක් ඇල්ලුවනෙ මේ දැන්.."

"ඉතින් මට පුපද...පලයන් ලැට් එකට..චූ කල්ලා බුදියගනිම්...බලාම් දැන් වෙලාව කියද කියලා.."

කනේ තිබ්බ ෆෝන් එක ඇස් ඉස්සරහට අරන් මන් වෙලාව බැලුවා 12.34 වෙලාව...

"12.34...ගුඩ් මෝනිම්..තියාපන් ෆෝන් එක.."

"අනෙ අනෙ ලැට් එකට යනකම් ඉන්නකො ඒයී"

මන් කිව්වෙ මූ මට හරි ශෙනුවට හරි ඔහොම කියලා කෝල් එකක් සතියට එක සැරයක් හරි ගන්නවා ගන්නවාමයී..

❤️||My Stupid MOON||❤️ [BL✅]Where stories live. Discover now