"කිඹුල් තටුවා පුපට කෙටුවා බුශ්"
"අම්මට..බුශ් බුශ්"
අන්න මගේකා..මන් සෙන්සෙ වෙලා මිහී පුතා ලගට ගිහින් එහෙම කිව්වා...
"ඒ මේ සෙවෝන්..මේ කිඹුල් තටුවා පුපට කෙටුවා බුශ්.."
"...................."
"අනේ බුශ් කියන්නකෝ..බුශ් අනේ බුශ්"
එව්ව්ව් ශිබල් සෙක්කියා අනේ..කිසි මෙව්වා එකක් නෑ..මන් දිහා "මුට සයිකොද" වගෙ ලුක් එක්කින් බලන් ඉන්නවා..මන් මේ එහෙම ඇහුවෙ මේකා කාබරේට කඩාවැදුනනිසා...
ආහ් මේ නංගිලට කියන්න නංගී....අර පස්නෙ අනේ..නාමල් ගෙ පාපතර පුත්ර රත්නේ...
ආන් ඒකාගෙ විත්තිය මන් දෙක කරලා ලැජ්ජා නහර කපා දාලා වැඩිහිටි පාර්සවේට කිව්වා...ආයෙ ශනිල්ක තියා නාමල් එක්කවත් බිස්නස් නෑයි කියලානෙ අනේ විරාජ් අංකල් කියන්නෙ..
ඔව් ඉතින් එයාගෙ වෙන්ඩ බෑණට එහෙම යම් සිද්ධියක් උනහම හරි මාමන්ඩිලා ඒමනේ ඉතින්..ඒක ඇහුව ගමන් අනේ අපේ තාත්තලා එහෙම මහසෝන් දිස්ටිය ගත්තා..අම්මා මෝහිනි දිස්ටිය ගත්තා...මන් ඉතින් බෝදිලිමා වෙලා පාට වෙනස් කරගෙන එයාලව සැනසුවා..
ඕක කියන වෙලේ එකෙක්ව ගෙන්න ගත්තෙ නැ අනේ මන්..අඩුම සෙවෝන් පුතාවවත්..ඕකුන් ආවාම අනේ මට මවුත් එක ඕපන් කරගන්න බෑනේ..ඒකයී...
දැන් ඉතින් ඒකත් එහෙම මෙව්වා උනා...යේක තංගච්චි අපි අද රෑට විතර යන්න තමා ඉන්නෙ..
"අම්මට ශෙවෝ..ඒනම් මන් යන්නම්කො ආ"
මිහිරංගයා සෙවෝන් ආවා දැක්ක නිසා මටයි උටයි පැනි බැරල් එක්ක හිනාවක් දාගෙන දොරත් වහගෙන චුත උනා..
"ඔයා බුශ් කිව්වෙ නෑනෙ අනේ සෙවෝන්..ඔයාගෙ කිසි මෙව්වා එකක් නෑනේ සෙවෝන්"
මහා උරග දැවැන්තයා ලගට ගියපු මන් ඒකාගෙ විසාල අතක් කොනිත්තලා එහෙම කිව්වා..
"විනූ"
විඤූ...විඤූ
ඒක විතරයි මුට පුළුවන්.ගහප් සෙක්කියට..
"මොකද සෙවෝන්.."
මන් හිතලම උගෙ කකුලත් පාගන් ඇදෙන් ඇවිදින් ඉදගත්තා..
YOU ARE READING
❤️||My Stupid MOON||❤️ [BL✅]
Não Ficçãoඔහු තරුවකි..! ඔහු සදකි..! සද වෙනුවෙන් බලාසිටි ඒ තරුව..අයිතිකර ගත්තා ඒ සද සදහටම..🌙❤️ අයිති වූ නිසා දිලිසුණා ඒ තරුව වෙනදාටත් වැඩිය..🌙❤️ ||SHEWOON+VINUL|| ❤️