22 කොටස

545 36 14
                                    

"සෙවෝන්"

'ම්ම්ම්'

"ඔයා මට කැමති ඇයි"

අයිස් එකේ අන්තිම ටිකත් කාලා ඇගිල්ලත් ලෙවකාලා  සෙවෝන්ගෙන් මන් එහෙම ඇහුවා..
ඇත්තට ඇයි එහෙම..
ඔව් ඉතින් මන් ලස්සනයි තමයි හරිද...ඒක මන් පිලිගන්නවා...😏✋

"මොකද එහෙම අහන්නෙ ආ"

"දැනගන්නෝනේ නිසානෙ අඤේ"

"First be my boyfriend.."

ඉදකින්වත් ගොනා......😒🤌

හා හා ඔයාට මන් පොඩ්ඩක් පොඩ්ඩක් කැමති උනයි කියලා හිතේ ඇති මන් කොත්තුමී එකක් හදනවා වගේ සනිකව කැමති කියයි කියලා..ගහප්....

"දැන්ම බෑ අනේ..පස්සෙ බලමු හාත..එන්නකො යන්න..මන් දැක්කා අරෙහෙ රශිත්ගෙ ඔලුවෙ මොනාද මන්දා සුදුපාට ටිකක් ගාගෙන ඇවිදිනවා..කපුටෙක්වත් බෙට්ටක්වත් දාලාද දන්නෑ"

ශෙවෝනුත් ඇදගෙන ටොපික් එකත් වෙනස් කරනගමන් ටික්කට කලින් රශිත් ශෙනාල් පිටිපස්සෙ මොනාද මන්දා ඔලුවෙ ගාගෙන යනවා දැක්ක පැත්තට අපිත් ගියා...

'ඒ ඒ ඉන්ඩ"

"දැන්ද මතක් උනේ"

"ආ....කපල් එකට ඩිස්ටප් කරන්න බෑනේ නේත සෙවෝන්"

මන් ඉන්ඩ කියලා ගියා විතරයි පිටිපස්ස බලපු ශෙනාලයා එහෙම කිව්වම මමත් එහෙම කිව්වා..

"මොනාද උබේ ඔය ඔලුවෙ?"

"මොනාද..කෝ  මොකක්ද?"

ශෙවෝන් හිනාවීගෙන රශිත්ගෙන් ඇහුවම ඒකා ඔලුව අතගෑවා...

ඉව්ව්ව් කක්කා බෙට්ටක්ද අනේ..අතිනුත් ඇල්ලුවා..

"ආ මේ අයිස්නේ ..හේ හේ"

"උබ අයිස් කෑවෙ ඔලුවෙන්ද...අනේ ඕක බෙට්ටක් කියලා පිලිගන්න අනේ..ඕක මොකක්ද අනේ අර අපට වැසිකිළියක් එකේ ගිරාපෝතකයා රනිල් මහත්තයගෙ කටට වර්චස් පිඩක් දැම්ම එකත් එක්කන් ගත්තම.."

"උබට ට්‍රැකද?"

"නෑ මට දෝදු අනේ..ඒ ඒ ශෙනුවා..උබ නේද මුගෙ අයිස් එක ඔලුවෙ ගැහුවෙ ඈ ඈ"

මන් ඉතින් මේ නූගත් ලමුන්ට උගතා වෙලා සිංහල පොතෙන් උපමාවක් අරන් කියලා දුන්නාම රසිත් මගෙන් අහනවා ට්‍රැකද කියලා ඒ අතරේ සෙවෝන් තොල් තද කරන් හිනා වෙනවා...ඇයි අඤෙ...මට පාඩම් වත් වැරදුනාද...මතක හැටියට රනිල් මහත්තයාගෙ කටේ තමා වර්චස් දාන්නෙ..එක්කො නැත්තම් මහින්ද මහත්තයාගෙද..😫
මන් ශෙනුවගෙන් එහෙම ඇහුවම,

❤️||My Stupid MOON||❤️ [BL✅]Where stories live. Discover now