.
.
."ගොඩක් රිදෙනවද?" මං ඇහුවෙ එයාගෙ පිටිපස්ස ලාවට මිරිකන ගමන්..
"ඔව්නේ..ඔව්නෙ අනේ..අයියෝ කොන්දත් රිදෙනවා..පස්සත් රිදෙනවා..අයියො අයියො මාව ඉස්පිරිතාලෙකට ගිහින් දාන්නකො අයියෝ!!"
"හොදෑඩෙ තමුසෙට..කියන මගුලක් අහන්නැ!! ඔය කරගත්තේ"
"බයින්න එපානෙ.. කසාද බදිනකන් පැටියො පැටියො ගගා ඉදලා බැන්දාට පස්සෙ තමුසෙ වෙලා...හරිම වෙනස්කම් දැන් මේ ලමයට..මං යනවා යන්න..හුහ් එපා ඔයාව මට..ආආආ ස්ස්ස්ස්ස් අම්මොහ් අයියෝ" තොල් දෙක එකට හපාගත්ත මං පත බ්ලැන්කට් එකේ පැටලිලා මේ දැන් බිමට පතබැවුන මගෙ ආදරනීය ස්වාමි පුරුසයව උස්සලා ඇදෙන් ආයිත් නිදිකෙරෙව්වෙ බැරිවෙලාවත් මගෙ කටින් හිනාවක් ගියොත් මේ යක් දෙස්සා මෙතන ආයි ආවේසෙන් කියවන බව දන්න හින්දමයි..
"වින්ටජිනො ටිකක් ගාන්නද බබා.."
"මොනා හරි කමක් නැ දෙයියෝඕඕ...තමුසෙ නිසා තමයි අයියෙ මේ ඔක්කොම!"
" මං කිව්වද උබට වතුර මල් අස්සෙ නටලා එතන ලෙස්සල වැටිලා කොන්දයි පස්සයි බිම ඇනගෙන සමාජෙට විහිලුවක් වෙන්න කියලා ආ?"
"හි හි ඒක ලස්සනයිනෙ අනෙ ඉතිම්..අනික අර පොඩි ලමයිනුත් එකෙ සෙල්ලං කර කර හිටියෙ.. ම්හුක් මං පොඩ්ඩක් නැටුවම තමා..."
"හා හා දැන් ඇති කචබචේ..ඔහොම ටිකක් නිදාගෙන ඉන්නකො මං බෑග්ස් ටික ලෑස්ති කරන්නං" කියපු මම බාම් එකත් අරගෙන ඇදෙන් නැගිටිනකොට මට ඇහුනා සුදූ ලොකු හුස්මක් අතඅරිනවා..
"ඇයි මෙ ඉතින් ම්ම්?" මං ඇහුවෙ ආයිත් ඇදෙන් වාඩි වෙලා එයාගෙ ඔලුවට අතක් තියලා
"අපි..යන්නම ඔනෙද සුදු අයියේ?"
"ඔව්නෙ පැටියො අපි මෙහෙට ඇවිත් සති තුනකටත් වඩා වැඩි..අපි එහෙ වැඩ ටිකත් සෙට්ල් කරන්න එපැයි ම්ම්"
"ම-මං දන්නවා..ඒත් මට මේ තැන දාලා යන්න ලෝබයි..මගේ ජිවිතෙ සතුටුම සති තුන ගෙවුනෙ මෙතන..හෙට මැරු-" කියන්න යන්නෙ මොකක්ද කියලා දන්න නිසාම එයාගෙ කට දෙපැත්තෙන් තදට අල්ල ගත්ත මං ඇස් දෙකත් රතු කරගෙන එයාගෙ මූනට ලං උනේ මගේ කේන්‍තිය පුලුවන් තරං පාලනය කරගන්න ගමන්
"උඹ ආයිත් මගේ කනට ඇහෙන්න ඔය වචනෙ කිව්වොත් අම්ම පල්ලා පැටියො උඹ මගේ මිනිහා කියලා බලන්නැ කන පැලෙන්න ගහනව ආයිත් ඒකෙ දෙකක් නැ!අනික උඹ මොකද මේ මරනයක් ගැනම කියවන්නෙ? ආහ්?"
"ඔ-ඔයා...ද-දන්නැ..අපෙ..තා.ත්තගෙ..
"ම්න්?? තාත්තගෙ හැටිද ම්ම්??හහ් හහ් හාආආ ඌගෙ හැටි මං හොදටම දන්නවා..!කොටින්ම ඉපදිච්ච දවසෙ ඉදන් ලග හිටපු උඹ පවා දන්නැති ගොඩක් දේවල් මං දන්නවා මැනිකේ ඒත් ඒවා කියලා උඹව අවුල් කරන්න මට හිතක් නැ..anyway උඹ බය වෙලා ඉන්නෙ ඒ හු## නිසා නම් all i have to say is,DONT FUCKING WORRY ABOUT IT! DO YOU UNDERSTAND ME??හ්ම්ම් දැන් හොද පැටියා වගේ ටිකක් නිදාගනිම්..මේ ප්‍රශ්නත් වැඩි දවසක් යන්න කලින් ඉවර වෙයි"
_______________
-ශිතෙව් pov
අයියා මොනවා කිව්වත් ලංකාවට පය තියපු වෙලාවෙ ඉදන්ම මගේ හිත කිව්වෙ මොකක් හරි නරක දෙයක් වෙන්න යනවා කියලමයි..
"ඔතනින් ටිකක් ඉන්න පැටියෝ මං මේ කෝල් එක අරං එන්නං" අයියට ඔලුව වනපු මම අයිනට උනේ ෆොන් එක අතට අරං ඒත් එකපාරටම මගේ බෙල්ලට මොකක් හරි සීතල දෙයක් තදවෙනවා දැනුනා..පිහියක්?
"දැගලන්නැතුව අර වාහනේට නැග්ගොත් හොදයි ලොකු බේබි" මගේ ඇගම සීතල වෙලා ගියේ තාත්තගෙ බොඩිගාර්ඩ් වෙච්ච ටෝනිගෙ කටහඩ ඇහුන නිසා..බෙල්ල කැපිලා ගියත් අයියා ගාවට දුවල යන්න ගියත්
"ආහ් හා ලොකු බේබි දුවන්න කලින් ඔයාගේ හස්බන්ඩ්ගෙ පපුව දිහා හොදට බලලා හිටියොත් හොදයි..!" ටෝනි කිව්ව ගමන් ම්ං ඉක්මනට බැලුවෙ අයියා දිහා එතකොට තමා මං දැක්කෙ අයියගෙ පපුව උඩ වැටිලා තිබ්බ රතු පාට ලේසර් එක..අනේ..මට නම් මොනවා උනත් කමක් නැ ඒත් අයියා...ශිට් මෙ පැත්තේ එක බලු බල්ලෙක්වත් නැනෙ අයියත් තාම කෝල් එකෙ සිහියෙන් ශිට් ශිට් ශිට්
"හ-හ හරි මං එන්නං! ප්ලීස් එයාට මොනවත් කරන්න එපා ප්ලීස්"
"හ්ම්..හ්ම් ඉක්මනට.."
මං ආයිත් පන පිටින් ආවෙ නැත්තං..මට සමාවෙන්න අයියේ !
🐳💎
YOU ARE READING
මිහිදුම් සේල - Yizhan Nonfiction [Completed ☑️]
Fanfiction"ම-" "තමුසෙට එක පාර කතා කරන්න බැරි නම් මෙතනින් යනවා..මොන කරුමයක්ද යකෝ මේ??බොරුවෙන්ම ජීවත් වෙලා තමුසෙට එපා වෙන්නෙ නැද්ද ආහ්?" . . . තරහවත්,ආදරයත් මැද දෝලනය වන අහඹු මංගල යෝජනාවක්.. එකින් එක දිගඇරෙන සැගවී තිබූ රහස් බොහෝමයක්... ඉතින් වරදවා වටහාගැනිම්...