♥️නිමනොවන මිතුදමක අපූරත්වය♥️
TᕼE ᗯOᑎᗪEᖇ Oᖴ ᗩᑎ EᑎᗪᒪEꇙꇙ ᖴᖇIEᑎᗪꇙᕼIᑭ🥰💖🖤💚
🎀 පලමු කතාංගය 🎀
🌺 ආහ්.. කාගෙද මේ වොලට් එක.. ම්ම්..
බලමු ID එකක් ඇතිනෙ..මේ ටෙශී.. පාරෙ ඇවිදගෙන එද්දි එයා දැක්කෙ කාගෙදෝ වොලට් එකක්..
දැන් මේ ඒක අරන් බලන්නෙ අයිතිකාරයා හොයා ගන්න පුළුවන් දෙයක් ඒකෙ තියනවද බලන්න..🤓
🌺 ඔහ්.. මේ තියෙන්නෙ..🤩 බලමු නම...
යෙලී.. මගේ වයසෙ.. අනේ ඒත් ඉන්නෙ බූසාන්නෙ..🥺
කමක් නෑ පෝස්ට් කරමු..ටෙශි ඉන්නෙ ග්වෙන්ජු වල.. ඒකයි පෝස්ට් කරන්න බැලුවෙ.. ඒත් ඉතින් පෝස්ට් කරන්නත් අයිතිකාරයාට කියන්න එපැයි..
ඔන්න ටෙශි අරකෙ මූණ ඔබාගෙන නම්බර් එකකුත් හොයන්න ගත්තා.. යන්තම් තිබ්බා ඔන්න..ටෙශි හිමින් හිමින් ග්වෙන්ජු අහස යට සුන්දරත්වයත් විඳින ගමන් ගෙදර ආව...🌨️
[ කියන්න බැරි උනානෙ.. ටෙශිගෙ පුරුද්දක් ඔහොම රෑට බූසාන් වල ඇවිදින එක.. Jk ඕකට ටිකක්වත් කැමති නැ..]
ටෙශි ගෙදර ඇවිත් කාලා Wash එකක් එහෙම දාලා ඇඳට වැටුනෙ යෙලි ගැන සිහියෙන්..
ටෙශි අර නම්බර් එකට මැසේජ් එකක් දැම්මා
----------------------------------
📱 In a Chat
🌺 Hi..☺️
ඔයා යෙලීද..??🙄🌻 Hi..☺️
ඔව් යෙලී.. ඔයා..?🙄🌺 මම ටෙශි..ඔයාගෙ වොලට් එක නැති උනාද අද??
🌻 ඔයා කොහොමද ඒක දන්නෙ??
🌺 පාරෙ තිබිලා ඒක අහුලගත්තෙ..
මම ඉන්නෙ ග්වෙන්ජු වල.. ඒ නිස ඔයට ඒක පෝස්ට් කරන්නම්..☺️🌻 අනේ ඔයාට පුළුවන් නම් ලොකු දෙයක්.. ඊයෙ මම ග්වෙන්ජු ඇවිත් යද්දි වැටිලා..🥺
🌺 හරි.. මම ඔයාට හෙට උදේම මේක පෝස්ට් කරන්නම්..🤗
🌻 Thank you sooo much...♥️
🌺 It' My pleasure..♥️
Good night..🌙🌻 Good night..🌙
YOU ARE READING
𝕋𝕙𝕖 𝕎𝕠𝕟𝕕𝕖𝕣 𝕆𝕗 𝔸𝕟 𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤𝕙𝕚𝕡
Fanfictionඅහම්බෙන් හම්බුන යාලුවො තුන් දෙනෙක්..💖🖤💚 කොල්ලො තුනක් නිසා ජීවිත පෙරලියක්..🙃 මේ අයට හතුරුකම් කරන කෙනෙක් නිසා ජීවිතේට සිදුවන බාධා කරදර..🥺 කොච්චර දේවල් සිද්ධ උනත් නොකැඩී තිබෙන යාලුකමක්.. සහෝදරියො තරමට බැඳුන යාලුකම නිසාම හැමදේම හොඳින් සිද්ද වෙන කත...