🥹♥️නිම නොවන මිතුදමක අපූර්රත්වය♥️🥹
🎀 දෙවන කතාංගය 🎀
ජිමින්ගෙ කේන්ති නිවන්න පුළුවන් කෙනෙක්ට විතරයි.. ☺️
ඔව් ඔව්.. ඔන්න බූසාන් වල ඉඳලා එනගමන්.. ඔන්න ආවා...👉
🗣️ Excuse Me Mr. Lachimolala..
May I Coming..🫣💖 ආශ්.... තේයොන්ශී......😖
තමුසෙට කීපාරක් කියලා තියෙද Office එකේදි ඕවා කියන්න එපා කියලා...😠💚 අනේ ඉතින් මගේ සූටි තාර පැටියට කේන්ති ගිහින් නිසානෙ මේ..
Mrs.Lee ඔයා දැන් යන්නකො එලියට.. නැත්නම් ඔයාට තවත් බැනුම් අහන්න වෙයි..😁Mrs.Lee එලියට ගියා නෙවෙයි දිව්වද මංදා..😂 ජිමින් නම් තාම කේන්තියෙන්...
ටේහියුන් දන්නවා ජිමින්ව Cool Down කරන්න පුළුවන් විදිය.. මොකද ජිමින් කාගෙදෝ ලස්සන ඇස් දෙකක් ඇතුලෙ අතරමං වෙලා කියලාත් ඒ කෙනාවත් ටේහියුන් දන්නවා.. තව දෙයක් දන්නවා.. ඒ කෙනා ගැන මතක් කලාම auto sounds off වෙලා යනවා කියලත් දන්නවා...😂💔
💖 ඇයි දැන් උඹ හදිස්සියේම ආවෙ..? අනික නොකියම..??
💚 දෙයක් කියලා යන්න...
💖 ඒ මොකක්ද..??
💚 යෙලීගෙ Engagement එක ලබන මාසෙ බම්.. ඒකට උඹත් වරෙම්..
💖 ම්...මොකක්.. ?? කාගෙ.. ??
💚 මොකො මේ බය වෙලා.. ??
💖 න්..නෑ.. උඹ කලිම් ක්..කිව්වෙ මොකක්ද කියපන්..
💚 යෙලීගෙ Engagement එක ලබන මාසෙ කියලා කිව්වෙ..
💖 අහ්.. හ..රි
ම්..මම එන්නම්..ජිමින්ට හිත රිදුනා හොඳටම..💔 ජිමින් හීනෙන්වත් නොහිතපු දෙයක් කියයි කියලා එයා හිතුවෙ නැ..💔
💚 තව දෙයක් අහන්නත් තියේ..
💖 ම්..මොකක්ද..??
තව ටිකක් යන්න..🫣
YOU ARE READING
𝕋𝕙𝕖 𝕎𝕠𝕟𝕕𝕖𝕣 𝕆𝕗 𝔸𝕟 𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤𝕙𝕚𝕡
Fanfictionඅහම්බෙන් හම්බුන යාලුවො තුන් දෙනෙක්..💖🖤💚 කොල්ලො තුනක් නිසා ජීවිත පෙරලියක්..🙃 මේ අයට හතුරුකම් කරන කෙනෙක් නිසා ජීවිතේට සිදුවන බාධා කරදර..🥺 කොච්චර දේවල් සිද්ධ උනත් නොකැඩී තිබෙන යාලුකමක්.. සහෝදරියො තරමට බැඳුන යාලුකම නිසාම හැමදේම හොඳින් සිද්ද වෙන කත...