🥹♥️නිම නොවන මිතුදමක අපූර්රත්වය♥️🥹
🎀 අටවන කතාංගය 🎀
ටේහියුන් කඩාගෙන බිඳගෙන කලබලෙන් දිව්වා.. ජිමින් බැලුවෙ ටේහියුන් දුවන දිහා..
බලද්දි දැක්කෙ පාර මැද හිටගෙන ඉන්න කෙල්ලෙක් දිහාවට ලොකු ට්රක් එකක් එන විදිය.. ඒ කෙල්ල ඒක දැක්කෙ නෑ...
ටේහියුන් දුවන්නෙ එයාව බේර ගන්න කියලා ජිමින්ට තේරුම් ගියා..
---------------------------
ටේහියුන් දුවගෙන ගිහින් එහෙම්ම ඒ කෙල්ලව එයගෙ පැත්තට ඇදලා ගත්තා.. ඒ කෙල්ල හුඟක් බය වෙලා කියලා ටේහියුන්ග්ට තේරුම් ගියා...🥺💔
බය උන පාරට එයා එහෙම්ම ටේහියුන්ගෙ කකුල් දෙක ලඟ බිම වාඩි වෙලා එහෙම්ම මූණත් අත් දෙකෙන් වහගෙන අඬන්න ගත්තා...😭
ටේහියුන්ව දැක්කෙ නෑ ඒ කෙල්ල.. ටේහියුන් දුකින් වගේම තරහකින් කෙල්ල දිහා බලන් ඉඳලා ටේහියුන් කෙල්ල ඉස්සරහට ගිහින් එයාව නැගිට්ටුවා...🥺
-----------------------------
💚 උල්ජිමා... මුකුත් උනේ නෑනෙ..අනික පරිස්සමෙන් පාර බලාගෙන යන්න එපැයි..
🗣️ කුමාවො..🥺
ඔ..ඔයා මාව බ්..බේරුවෙ න්..නැත්නම් ම්..මම ඉ..ඉවරයි...😭💔💚 නම මොකක්ද ඔයාගෙ..??
🌺 ටෙශී.. ජියොන් ටෙශි..
💚 ඔහ්..
ටෙශි.. මට හරි කේන්ති තමුසෙ එක්ක..🌺 ව්..වේ...??
💚 ඔහොම තනිකර කළු පාටින් ඇඳුම් ඇඳන් යනවද පාරෙ..?? අනික මේ මහ රෑ..??😠
ගලවනවා ඔය කැප් එකයි මාස්ක් එකයි..😠----------------------------
එහෙම තරහින් කියන ගමන්ම ටේහියුන් ටෙශිගෙ කැඔ එකයි මාස්ක් එකයි ගැලෙව්වා..🥲
කොල්ලා තත්පර ගානකට වෙන ලෝකෙක අතරමන් උනා..😌
ටෙශිගෙ ඇස් ඒවා දුඹුරු පාටට හුරු කළු පාටයි.... ඉන ලඟට දිග තද කළු පාට කොණ්ඩෙ උපතින්ම රැල්ලක් තඹ පාටයි.. මේ හැම දෙයකින්ම ටෙශිගෙ මූණට අමුතු look එකක් ආවා..♥️
YOU ARE READING
𝕋𝕙𝕖 𝕎𝕠𝕟𝕕𝕖𝕣 𝕆𝕗 𝔸𝕟 𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤𝕙𝕚𝕡
Fanfictionඅහම්බෙන් හම්බුන යාලුවො තුන් දෙනෙක්..💖🖤💚 කොල්ලො තුනක් නිසා ජීවිත පෙරලියක්..🙃 මේ අයට හතුරුකම් කරන කෙනෙක් නිසා ජීවිතේට සිදුවන බාධා කරදර..🥺 කොච්චර දේවල් සිද්ධ උනත් නොකැඩී තිබෙන යාලුකමක්.. සහෝදරියො තරමට බැඳුන යාලුකම නිසාම හැමදේම හොඳින් සිද්ද වෙන කත...