🥹♥️නිම නොවන මිතුදමක අපූරත්වය♥️🥹
🎀 පස්වන කතාංගය 🎀
💚 අනේ මියානෙ මැණික.. මම මේ කියන්න ආවෙ මම එනකම් පරිස්සමෙන් ඉන්න කියලා...
🌻 හෑ.. කොහෙද යන්නෙ...?? කාත් එක්කද යන්නෙ..??
💚 මැඩම්.. ප්රශ්න අහලා ඉවරද..?
🌻 ඔව්... උත්තර තමා නොලැබුනෙ...😒
💚 අනේ මගේ සූටි මැණික රතු වෙලා.. අප්පා මේ බලන්නකො...
--------------------------
ටේහියුන් මේ කෑගහලා කියන්නෙ සාලෙ ලැප්ටොප් එකට මූණ ඔබාගෙන වැඩක ඉන්න එයාලගෙ අප්පාට..🤭
--------------------------
🧑🏼💻 ඕකට කියන්නෙ ඉරිසියාව කියලා පුතා...
එයාට කොහෙවත් යන්න ඔම්මා ඉඩ දෙන්නෙ නෑනෙ ඒකයි..🌻 අප්පාත් මටම විහිලු කරනවනෙ..😒
🧑🏼💻 ආනි ආනි මම මගේ සූටි මැණිකට විහිලු කලෙ නෑනෙ..😌
🌻 අරස්සෝ.. දැන් ඔප්පා කියන්නකො ඔයා කොහෙද යන්නෙ..?? කාත් එක්කද යන්නෙ...??
💚 යන්නෙ ජිමින් ඔප්පා එක්ක.. බිස්නස් වැඩකට.. ග්වෙන්ජු වලට...
---------------------------
ග්වෙන්ජු කියනවා ඇහුනා විතරයි යෙලීට ඉන්න තැන අමතක උනා... 🤭
කලිම් යෙලිව ග්වෙන්ජු එක්ක යන්න බැරි උනා.. මොකද යෙලි ආස නෑ ග්වෙන්ජු වලට... ඒත් දැන් ඉතින් එයාගෙ ජීවිතේ තව කොටසක් එහේ තියනවා...🥺♥️
--------------------------
💚 ඔප්පා අනේ මාවත් එක්ක යන්න.. අනේ බෑ කියන්න එපා... අනෙ...
මම ඔයාලට කරදර කරන්නෙ නෑ.. අනේ මාව එක්ක යන්න චෙබල්....🥺--------------------------
ටේහියුන්ගෙ ඇස් කටේ.. ඇයි යකො බය වෙනවනෙ... 😂
එකපාරට ටේහියුන් යෙලීගෙ නළලටයි බෙල්ලටයි අතත් තියලා බලන්න ගත්තා..😂
--------------------------
🌻 මේ මොන විකාරයක්ද මේ...??
💚 තමුසෙට උණත් නෑ හැබැයි...
🌻 ඇයි ඒ..??
💚 නැ ඉතින් වෙනදා ග්වෙන්ජු කිව්වම වහකදුරු වගේ.. අද යමු කියලා කියනවා...මොකාටද එන්නෙ මේ...🤨
YOU ARE READING
𝕋𝕙𝕖 𝕎𝕠𝕟𝕕𝕖𝕣 𝕆𝕗 𝔸𝕟 𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤𝕙𝕚𝕡
Fanfictionඅහම්බෙන් හම්බුන යාලුවො තුන් දෙනෙක්..💖🖤💚 කොල්ලො තුනක් නිසා ජීවිත පෙරලියක්..🙃 මේ අයට හතුරුකම් කරන කෙනෙක් නිසා ජීවිතේට සිදුවන බාධා කරදර..🥺 කොච්චර දේවල් සිද්ධ උනත් නොකැඩී තිබෙන යාලුකමක්.. සහෝදරියො තරමට බැඳුන යාලුකම නිසාම හැමදේම හොඳින් සිද්ද වෙන කත...