𝗲𝗽𝗶𝘀𝗼𝗱𝗲 04

22 4 2
                                    

🥹♥️නිම නොවන මිතුදමක අපූරත්වය♥️🥹

           🎀 සිව්වන කතාංගය 🎀

          ජිමිනුයි ටේහියුනුයි යන ගමන් කතාවට වැටුනා..

💚 කෙල්ලට නම් යුංගියව නියමෙට ගැලපෙනො බම්...

💖 හ්ම්..

💚 මොකද බම් අවුලෙන්..

💖 නැ බම්.. යෙලී මගේ නිසා ජිනි උඹට දෙන්න හැදුවෙ ඒත් දැන්...

💚 අනෙහ් මෙහ්.. අහිංසක කුරුලු කූඩු කඩන්නෙ නැතුව ඉදහන්.. අනික ජිනි මට මගේ යොන්දොන්සෙන් වගේ.. උඹ කියනවා වගෙ දෙයක් හිත අහලකවත් නැ😑
මගේ කෙනා තාම ආවෙ නෑ බම්..🤪

💖 හා හා.. පතාගෙන ආව එකා හම්බුනාම උඹ ඔතාගෙනම යයි ඉතින්..😂

💚..😂 මේ අහපන්කො.. යෙලීවත් ජිනීවත් මීට කලිම් හම්බෙලා නෑනෙ.. අඩුම ගානෙ යෙලි දන්නවද ජිනි උඹගෙ යොන්දොන්සෙන් කියලා.. දැකලවත් නැනෙ.. උඹට යොන්දොන්සෙන් කෙනෙක් ඉන්නවා කියලවත් දන්නෙ නෑනෙ..

💖 ඒක ඇත්ත බම්.. ජිනී දන්නවද යෙලි උඹෙ යොන්දොන්සෙන් කියලා.. එයත් අඩුම ගානෙ උඹට යොන්දොන්සෙන කෙනෙක් ඉන්නවද කියලවත් දන්නෙ නෑ..

💚 දවසක අපි එයාලව මුන ගස්සමු..

💖 උඹටත් කෙල්ලෙක් හම්බුනාම කරමු..

💚 හරි හරි.. හම්බුන දවසටනෙ.. දැන් යමන් බඩගිනි කන්න අරම් ඕනෙ...

              ජිමින්ටයි ටේහියුන්ටයි දෙන්නටම හිනා ඉතින්.. හිනා වෙවීම දෙන්නා කන්න ගියා...😂💔










----------------------------------------------------



📱 Taeshi & Yeli Chat


🌺        උඹ මොකො කරන්නෙ..?? කම්මැලි බම් මට..🥲

🌻        උඹ ඔන්ලයින් එනකම් බලන් හිටියා.. මටත් කම්මැලි..🥲 මැණික මේ.. ඔන්නි නෑනෙ අද..🥺

🌺       හ්ම්.. ඒකනෙ..🥺
එකත් එකටම ප්‍රේම කුරුල්ලා බලන්න යන්න ඇති..👉👈

🌻        ඒක ඇත්ත😂
අපේ එකත් ඔන්න සෝල් ගියේ උදේම..😒 මාව එක්ක යන්නෙ නැ බම්...😒 එක්කගෙන ගියා නම් ඔන්නිව මොන ලෝකෙන් හරි මම හොයා ගන්නවා..🥺

𝕋𝕙𝕖 𝕎𝕠𝕟𝕕𝕖𝕣 𝕆𝕗 𝔸𝕟 𝔼𝕟𝕕𝕝𝕖𝕤𝕤 𝔽𝕣𝕚𝕖𝕟𝕕𝕤𝕙𝕚𝕡Where stories live. Discover now