chapter 17

672 127 116
                                    

"තංගාබලී... කිත්තා වරඩෙයි... නා චෝර්නා ඕදී වෑන්ඩා...
තංගබලි... කිත්තා වරඩෙයි..
නා චෝර්නා ඕදීවෑන්ඩා...

නා උන්නා විඩමාට්ටෙයි.!

තංගාබලී... කිත්තා වරඩෙයි..."

අඩොව්... කෝ මේ ඉලව්වෙ හාමුලා? වරෙම් යකොව්...

"මුජේ ආප්කා බේටා පසන්ද් නහීහේ...
යේ ප්‍රවීනා...
තාන් තනන දූම් තනන තාං තාං...

මේරේ පාස් ආඕ... මේ චෝඩී චෝඩි බච්චේ...

දියා බොලේ හොලෙ හොලෙ ක්‍යහා බොලේ කියාහෝනා..."

අද තනියෙන් මා... හඩන්නෙ නෑ මා.... මා දමා.... උන් ගියා ගියාමයි තාම ආවෙ නෑ වට්ටක්කයො දෙන්නා ම්හුක්. තරු නෙතු කී ඒ කතා පචයක් බැව් තේරුනා... ඕඔ ගියා.... ගියා...ගියා මගුලෙ ගියා.

"මේරා සන්දගී නහීහේ... හම්තුමාරේ හේ තුමාරේ ජනම්... හම් තුමාරේ හේ
කබි කුශි කබි හම් චෙන්නායි එක්ස්ප්‍රස් තේරේ සමීපර් දිල්වාලේ දුල් ලේජයින්ගේ ජබ් තක් හේ ජාන් ලන්ජාන් ශියාඕ ජාන් ජැකි චෑන් ම්හුක්."

අවුරුදු කාලේ ඉවර වේගෙන එද්දි ආයෙම වලව්වෙ ඉතුරු උනේ හාමු පගයාලා දෙන්නයි කේහිංසා ජෝඩුවයි නිලමෙ සීයයි නාකි මයිනරෙයි මායි විතරයි. ඒත් ඊයේ හවස් වරුවෙම කේසර කොල්ලයි අහිංසා කෙල්ලයි තනිපංගලමේම නුවර එලියෙ දවස් දෙකක ට්‍රිප් එකක් ගියා. ඊට හපන් උදේ පාන්දරම ආදියා චුත වෙලා. මූ නම් තනිකරම මහ වේස බඩ්ඩක් ඩෝ.

"දගකරනා හා පැංචාත් මං වගේම ලූ....
මල් පදුරේ පිපුන මලත් මං
වගේමලූ.....
මං වගේම කොවුල් හාමි ගී ගයනවලූ...
මම පාඩම් වැඩ කරන්නෙ නැති
දග ලමයෙක්ලූ..."

මොන තරම් පිස්සු නැටුවත් තව මාස තුන හතරකින් ෆයිනල් එක්සෑම් නේද කියලා මතක් වෙද්දි වාවන්නෑ සාන්ත.

වලව්වෙ ඉදියෙ නාකි ජෝඩුව විතරක් වෙද්දි මං කාමරේ දොරත් වහගෙන කාමරේ තිබුන කොට්ට මේස පුටු කන්නාඩි පොත් එක්කලා තනියම දොඩව දොඩව ඉදියා. හුහ්... පව්ලේ ඉන්න එකම ලමයා වුන මට අම්මි තාත්ති ඇරෙන්න කතා කරන්න හිනා වෙන්න කෙනෙක් හිටියෙ නැති කොට පොඩි කාලේ ඉදන්ම මං මාත් එක්කම කතා කරනවා හිනා වෙනවා. ඒක පිටින් දකින කෙනෙකුට කොහොම පෙනුනත් පොඩි කාලේ ඉදන්ම තනියම හැදුන ඕන එකෙක් දන්නවා ඒ හැගීම.

ශ්වේත අග්නිWhere stories live. Discover now