chapter 23

508 40 20
                                    


කොලඹ ඇවිත් සතියකටත් වඩා ගත වෙද්දි ගෙවුන හැම දවසකම වගේ ලෙක්චස් ඉවර වුන ගමන් මේඛල ආවා මාව කැම්පස් එකෙන් අරගන්න.

"ඉන්නවා නම් දගලන්නැතුව ඉදපම්කො බං සක බඹරේ වගේ"

"ආ..... දැන්ද ඔහෙට සකබඹරේ උනේ මාව ඈහ් බොල උඩරට කැරියෝ? "

"ම්ම්"

මේඛලයා ඉදියේ ඒකාගෙ කැබින් එකේ ටේබල් එක ගාව වාඩි වෙලා ෆයිල් එකක් චෙක් කරන ගමන්. නිකන් නෙමෙයි උකුල උඩ රත්තරං වටින සෙස්සි හැන්ඩ්සම් එලකිරි කොල්ලෙකුත් වාඩි කරවගෙන.
මේකලයා පිස්සු බල්ලා වගේ කෑගැහුවට කව්ද ගනන් ගන්නෙ ඈහ් කව්ද ගනන් ගන්නෙ? මගේ බල්ලවත් නෑ මිත්‍රවරුනි...

තව ටිකක් හොදට ඒකාගෙ උකුල උඩ හරිබරි ගැහිලා මං වාඩි වෙද්දි ඒකා සද්ද නෑ ඒ ගමන

"උඹ ඔහොම දගලලා දැන් මට නැග්ගොත්හෙම පු# පලනවා සුදූ උඹේ"

මගේ කන් පෙත්තක් හපන ගමන් ඒකා රහසින් වගේ සෙල්ලක්කාර වොයිස් එකකින් කියද්දි ලාවට වගේ නලල දෙපැත්තෙන් හීන් දාඩිය දාන්න ගත්තෙ බයකට එහෙම නෙමෙයි මොන තරම් අසික්කිත කතාවක්ද ඒ කිව්වෙ ඈහ්? නින්දිතයිනේ තුච්චයිනේ අධමයිනේ ඒව්...

"හහ්? ආස ඇති හීනෙන් තමයි. ඕකනම් මහ කැ# කටක්... ගොන් මිනිහා.
මේහ්... key එක දෙනවකෝ... මං යනවා කා' එකට "

"තව ටිකක් ඉදපම් සුදූ මාත් එක්කම යං. විනාඩියයි.."

නැගිටලා යන්න හදපු මාව ආයෙම අතින් ඇදල උකුල උඩ වාඩි කරගනිපු මේඛල කිව්වෙ මොනාදෝ ෆයිල් එකක් දිහා බලාගෙනමයි.

"ම්හ්..  ඇගට හරි මදියි මේඛල. ඔහේ වැඩ ටික ඉවර කරන් එන්න මං එතකන් ටිකක් හාන්සි වෙලා ඉන්නම්."

"උඹ කලින් කිව්වෙ නෑනේ මැණික ඒ වගක්? ම්ම්... යංකො එහෙනම්... "

ඒ ගමන ෆයිල් කන්දකට යට වෙලා ඉදිය මිනිහා මාවත් එක්කගෙන ඔපිස් එකෙන් එලියට ආවා. පව් අප්පා මයෙ ජිරිබිරිස්... මොනවා වුනත් ආදරේ හිතෙනවනේ ම්හුක්...
.
.

" කිමද මේ පවසන්නෙ? ඒ විය නොහැකියි ශිව්... "

"උන් මගේ සගෝදරයව මරලා පාර්තී... මගේ පොඩි එකාව මරලා... වසරකුත් ගොස් හමාරයි... මා කිසිත් නොදැන ඔබ හා සතුටින් කාලය ගත කරන විට ඔබ  මා හා පද්මදේව් වෙනුවෙන් ඌ ජීවිතයම කැප කරලා... "

You've reached the end of published parts.

⏰ Last updated: Sep 10 ⏰

Add this story to your Library to get notified about new parts!

ශ්වේත අග්නිWhere stories live. Discover now