Choi Mae-Ha's POV
අපි කෙලින්...ම ක්ලබ් එකට ඇතුළු වුනා...ඇත්තටම එවෙලේ නම් ලොකු බර්ත්ඩේ පාටියක් තිබුණා...
අපි ඉතින්...දන්නැද්ද?
හොරෙන් තමා ඇතුලු වුනේ...ඔයාලා හිතනවා ඇති කාගෙද මේ පාර්ටිය කියලා...
අනේ..!!! සියුස්ටම!!!! ඔප්පුවෙච්චාවේ!!!!!
අපි ඇතුල්වෙලා එතන තිබ්බ රවුම් ටේබල් එකකින් ඉදගෙන කාගෙවත් අවධානයක් නොලැබෙන විදිහට ටිකක් බලන් හිටියා...ඒ ඉන්නකොටයි මං දැක්කේ...ඩාන්සින් ෆ්ලෝර් එකේ හිටියේ
"JUSTIN BIEBER!???"
මං කෑගහන ගමන් එතනින් නැගිටිද්දී කොල්ලෝ හත් දෙනා මං දිහා කන්න වගේ බලන් හිටියා...
"ඇයි ඔයා එයාව අදුරනවද?"
ජින් ඔප්පා එහෙම අහද්දී මං ජිමින් ටේහ්‍යුන්ග් ඩබල දිහා බලලා අනිත් හතර දෙනා දිහා බැලුවා...ජිමිනයි ටේහ්‍යුන්ග්නයි නම් දන්නවා justin bieberව....ඒ අතරේ ජන්ග්කුක්ගේ මූනෙනුත් පෙනුනා එයා දන්න බව...
"මට කියන්න එපා වර්ල්ඩ් ෆේමස් ජස්ටින් බීබර්ව දන්නෑ කියලා.."
හරි...එයාලගේ මූනුවලින්ම උත්තරේ හම්බුනා..
"ම්හ්ම්...දන්නෑ..."
යුන්ගි එහෙම කියද්දී අනිත් ජින් ඔප්පයි නම්ජුන් ඔප්පයි උරහිස් අකුළලා 'නෑ' කිව්වා...
"හරි කමක් නෑ...දැන් ඕවා පැහැදිලි කරන්න වෙලාවක් නෑ..."
මං ආපහු ශීට් එකෙන් ඉදගෙන ඩාන්ස් කරන ක්‍රවුඩ් එක දිහා බැලුවා...
"අපි මොකක්ද කරන්නේ!???"
ටේහ්‍යුන්ග් මගෙන් කෑගහලා අහන්න ගත්තා...බෆල්වල සද්දේ කන් පුපුරන්න...
"අපි! අද රෑට!! මෙහෙ!!! රූම්ස්වල!!!! නවතිමු!!!!...ඊටපස්සේ!!!!! ඩෛඩලස්ගේ!!!!! ඩෙල්ටා ලකුණ!!!!!!! හොයාගෙන!!!!!!! වංකගිරියට!!!!!!! ඇතුල් වෙමු!!!!!!!!!"
මං එහෙම කියද්දී හැමෝම ඔලුව වනලා අනුමත කලා...ඒත් මට ක්‍රවුඩ් එකේ හිටපු කෙනෙක් දැකලා හුරු ගතියක් දැනුනා...
එයා අපේ පැත්තට හිමින් ආවා...
"මේ අරයා අපේ පැත්තටද එන්නේ.."
YOU ARE READING
THE TRIAM
Mystery / Thrillerමම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා බලන්නේ අමුතුවට...ඒක ඔක්කොටම වඩා එපා වෙනවා... ඒ අතරේ තමා මට ගවේෂණයක් සෙට් වෙන්නේ...ඒකත් නැති වෙච්ච පො...