දාහත්වෙනි පිටුව

704 77 0
                                    

ඉතිම් මහීෂා ධීර් කියපු විදිහටම හවස තමන් ගාව තියෙන ලස්සනම ඇදුමත් ඇදන් ලෑස්ති උනේ ධීර්ව මුණගැහෙන්න යන්න........ එයාලා දෙන්න කතා උනේ විහාරමහාදේවි පාක් එකේදී හම්බෙන්න.... ඉතිම් මහීෂා යනකොටත් ධීර් එතෙන්ට ඇවිත් හිටියා....

" ඔයා අද හරිම ලස්සනයි....."

" ඇයි වෙනදා මං ලස්සන නැද්ද ධීර්?"

" නෑ වෙනදත් ලස්සනයි....... ඒත් නර්ස් ඇඳුමට නැතුව මෙහෙම කැෂුවල් දකිද්දි තවත් ලස්සනයි...."

" අයියෝ මං විහිලුවට එහෙම ඇහුවේ....."

" ඒ උනාට මං ඇත්තටම එහෙම කිව්වේ....."

" ධීර් මට එන්න කිව්වෙ??"

මහීෂා ධීර්ගෙන් එන්න කියපු හේතුව ඇහුවේ එතන තිබ්බ අපහසුතාවය මග ඇර ගන්න....

" එන්න කිව්වේ නම් වැදගත් වැඩකට..."
" මොකක්ද අම්මා ගැනද ?? "

"ඔව් ඒ වගේ....... ඉතිම් අපි අයිස්ක්‍ර්‍රිම් එකක් කමුද??"

" ආ මේ හවස??"

" අයියෝ මිසී පොඩ්ඩක් ඔය හොස්පිටල්.... ලෙඩ්ඩු..... කියන දේවල් ඔලුවෙන් අයින් කරලා ජීවිතේ විඳින්න..... ඉතිම් කියන්නකෝ....... ස්ටෝබරිද ...?වැනිදලද....? චොක්ලට්ද..?"

" ම්ම්ම්ම්..... මින්ට්..."

" සීරියස්ලි??"

" අහ් මං දන්නවා අමුතුයි කියලා..... ඒත් මං මින්ට් රසට කැමති...."

" අනේ මං එහෙම හිතලා කිව්වා නෙමේ මාත් මින්ට් වලට කැමති...... මං හිතුවේ මං විතරයි එකම කෙනා කියලා......"

" ඇත්තට?? මගේ මල්ලි නම් මට නිතරම බනිනවා ඔයිට වඩා හොඳයි මං ටූත්පේස්ට් එකක කෑවා නම් කියලා...."

" පිස්සු අනේ..... එයාලට තේරෙන්නේ නෑ ඒකේ රස..... ඉන්න මං අරන් එන්නම්....."

ටික වෙලාවකින් ධීර් ආවේ ලොකුම ලොකු මින්ට් අයිස්ක්‍රීම් දෙකක් අරගෙන....

" ඉතිම් කියන්නකෝ.... අම්මට මොකද?? හදිස්සියේම මෙහෙම හම්බෙන්න්න ඕනි කිව්වේ??"

"මේකයි ඇත්ත්ටටම උවමනාව අම්මට කිව්වට අම්මගේ පුතාට ....."

"ඒ කිව්වේ??."

මතක පුස්තකාලේ Where stories live. Discover now