" අක්කේ වාහනේ ඇවිත් .........."
" අනේ මල්ලි මේ බෑග් දෙක දාන්නකෝ වාහනේට......"
" ආ කෝ දෙන්න ....... තව මොනාහරි තියෙනවා ද ඕනි??"
" ඉනේෂ් එහෙද??"
" ඔව් එයා මස්සිනාව එක්කන් එයි වෙලාවට......."
" අනේ මල්ලි එතෙන්ට එන්න....."
" හරි අන්දලා ඉවර උනාම කෝල් එකක් දෙන්න ......"
" මහීෂා යං......."
" සත්යා අක්කේ වැඩේ ඉවර වේගෙන එද්දි මට කෝල් එකක් දෙන්න ......"
අද මහීෂගේ අපාර්ට්මන්ට් එක වගේම ධීර්ගේ ගෙදරත් ලොකු කලබලයක්.... ඔව් මොකද අද මහීෂගෙයි ධීර්ගෙයි වෙඩින් එක ........
ඉතිම් ධීර්ගේ පැත්තෙන් ඉනේෂුත් මහීෂගෙ පැත්තෙන් පවනුත් මේ වැඩේට සෑහෙන්න මහන්සි උනා....." ඒ දෙන්නා ලස්සනයි නේද??...."
" හම්ම් ඔව් ඔයාගේ අක්කනේ.........."
පවන්ට ඇත්තටම කඳුලු ආවා සතුටට.... තමන්ගේ අක්කට අන්තිමට තමන් හොයපු ආදරේ හම්බුනා.... පවන්ට විශ්වාසයි ධීර් අනිවාර්යයෙන් තමන්ගේ අක්කව ආදරෙන් බලාගනියි කියලා .....
Wedding ceremony එක මැද්දෙන් එක පාරටම හෝල් එකේ lights dim උනාම හැමෝම පුදුම උනා........
YOU ARE READING
මතක පුස්තකාලේ
Lãng mạnමතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ... මතක පුස්තකාලේ කියවන්න ආවෙ... ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න. මගේ මතක පුස්තකාලයේ ඔබ සොයන්න ආවෙ...