02❤ 🔞

212 11 2
                                    

කතාව යන අතරමග හෙනා ට නින්දත් ගිහින් බිම..ඒක එයාගෙ පුරුද්ද. හැමෝම ඒක දන්නවා..ඒත් අනිත් අය තාමත් කටත් ඇරන් මේ ෆිල්ම් එක බලනවා.. BELOW HER MOUTH තමා කතාවෙ නම..ඒක ඇත්තටම කිව්වොත් ලෙස්බියන් කතාවක්...මේක යුමීගේ ෆේවරිට් එකක් වුනේ කොහොමද කියන්න කවුරුත් දන්නෙ නැ..මොක වුනත් කතාව මරු...

"අඩෝ ඒකෙ ඉන්න කෙල්ල.."

මේරි කටවහගන්න බැරි තැනම කිව්වා..

" අපි වගෙ අය."

ඩාලියාත් ඔන්න ඇඩ් එකක් දැම්මා..ඩාලියා හැමවෙලේම ජෝකට කිව්වෙ එයා ලෙස්බියන් කෙනෙක් කියලා..

කවුරුත් හෙල්ලෙන්නෙ නැතිව එක දිගට කතාව බැලුවා ...

එක තැනක ඒ කෙල්ල අනිත් කෙල්ලගෙ මූණෙන් අත තියලා කිස් කරන්න ගත්තා...

යුමීට ලැජ්ජාව..ලැජ්ජාවක් ගෑවිලාවත් නැති එවුන් කෙල පෙරාගෙන ඒක බලන් ඉන්නවා..

" යුමී.."

යුමීගෙ අපහසුතාවය දැනුනු සේරා යුමීට විතරක් ඇහෙන්න කෙදිරුවා ..

"හ්ම්ම්?"

"මොකො?"

" නැ නැ.."

යුමීව රත් වෙලා වගෙ..සේරාටත් ඒක දැනිලා..එයා බෙස්ටියා වුනත් යුමී ආස නෑ එහෙම දේ දැනෙනවාට...

" මට කෙනෙක්ව මතක් වෙනවා මේක බලද්දි.."

සේරා කිව්ව එක යුමී ගණන් ගත්තෙ නැ..යුමීට ඕනෙ වුනේ මේක ඉවර කරන්න.. සේරා කිව්ව එක ගණන් ගත්තෙ නැ කියලා දැනගත්ත සේරා එයාගෙ එක අතක් යුමිගෙ කලවා උඩින් තිබ්බා..

" හු*#-.. .කිචි මට.."

යුමී හිමින් කිව්වා..සේරා ඒත් අත ගත්තෙ නෑ..එයා ඒ වෙනුවට කළෙ ඒ අත එක කකුලක් අස්සෙන් ඇතුළට දාලා කලිසම් රෙද්ද යටින් කලවා අතගාපු එක...යුමී පුලුවන් තරම් කෑනොගහා ඉන්න උත්සාහ කළා..ඒත් අවසානයේදි යුමී සේරාගෙ අත අහකට ඇදලා අරගෙන තද කරගත්තා..

"එපා බල්ලෝ.."

" උඹට මම කැමතියි කියලා උඹ දන්නවා ..යුමේරා ඊස් රියල්"

යුමේරා කියන්නෙ ඉස්කෝලෙ ළමයි යුමීටයි සේරාටයි දාපු නැවෙ නම😂

බලනහරය (GL)Where stories live. Discover now