Details

142 12 1
                                    

✨කතාවෙ චරිත✨

1. යුමී (2001)
2. සේරා (2001)
3.ටානියා (2001)
4.ඩාලි (1999)
5.ස්නේහා (2001)
6.ඉශී(2004)
7.මේරි (2004)
8. හෙනා (2001)
9.නීරා (2006)
10. මිනී (2005)

යුමී

කතාවෙ ප්‍රධාන චරිතය. නාගරික පරිසරයක හැදුනු පෝසන් කෙල්ලෙක්.ප්ලේ ගර්ල් කෙනෙක්.

සේරා

යුමීගෙ බෙස්ටියා.

ටානියා

යුමීගෙ අනික් බෙස්ටියා. යුමී,සේරා සහ ටානියා සහෝදරියො වගෙ ඉන්නෙ.

ඩාලි

සෙට් එකෙ ලොකුම කෙනා. අහිංසකයි .ගොඩාක් සෙන්සිටිව් කෙනෙක්.

ස්නේහා

යුමීට ගොඩාක් ආදරය කරපු කෙනෙක්.

ඉශී

පොඩි වුණාට ගම්මිරිස් ඇටයක් වගෙ.

මේරි

ඉශීගෙ බෙස්ටියා.

හෙනා

යුමීගෙ සෙට් එකෙ ඉන්න අහිංසකම කෙනා.

නීරා

පොඩිම එකා වුණා පුදුම දාංගලයක්.😌

මිනී

නීරාගෙ බෙස්ටියා

බලනහරය (GL)Where stories live. Discover now