යුමියි සේරායි දෙන්නම ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ දොර ඇරගෙන ආපු ඉශීව දැකලා...
" දොරට තට්ටු කරලා එන්න බැරිද??"
සේරා එතනම තිබ්බ කොට්ටෙන් එයාගෙ පපුව වහගෙන කකුල් දෙක එකට එකතු කරගත්තා... යුමී හිටියෙ ඇද ගාව හිටගෙන..එයා තවමත් එයාගෙ පපුව අල්ලගෙන හිටියේ..ඉශී ඇසුත් ලොකු කරගෙන යුමී දිහා බලාගෙන හිටියා..යුමීගෙ ඇග පුරාම ඇස් යවපු ඉශී එක පාරටම කෙළ ගිල්ලා...
" සොරි..පරක්කු ඇයි කියලා බලන්න ආවේ..සොරි..."
ඉශී ආපහු හැරෙන්න හැදුවත් එයාට යන්න ලැබුනෙ නැත්තෙ එක පාරටම දොර හරස් කරලා අතක් තිබ්බ නිසා..ඉශීට වෙනම කියන්න ඕනෙ නෑ ඒ කවුද කියලා. ඒ යුමී කියලා ඕන කෙනෙක් දන්නවා...
" යුමී..."
ඒත් එක්කම දොර වහපු යුමී ඉශීව දොරට හේත්තු කරලා කිස් කරන්න පටන් ගත්තා...
ඉශීට එපා කියන්න ඕනෙ වුනේ නෑ..එයා ඇස් කොණෙන් බලාගෙන හිටියේ ඒ දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ඉන්න සේරා දිහා..සේරා යුමීට කොයි තරම් ආසද කියන්න ඉශීත් දැනගෙන හිටියා...මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්ත ඉශී එයාගෙම අත් පිටිපස්සට කරලා හිමින් සීරුව දොර ලොක් කලා..
සේරාව තරම් ඉශීව යුමී කිස් කළේ නෑ..එයා හරිම හිමින් ,තාලෙට තමයි ඉශීව කිස් කළෙ..ඉශී එයාගෙ අත් දෙකම යුමීගෙ එක නූල් පොටක් නැති ඇග පුරාම යවලා අන්තිමේදි යුමීගෙ පපුව උඩින් නතර කළා..ඒ තිගැස්මට ගැස්සුනු යුමී කිස් කරන එක නවත්තලා ඉශීව ව වඩාගත්තේ එයාගෙ කකුල් දෙක යුමිගෙ ඉණ දෙපැත්තට දාගන්න ගමනුයි..
" යුමී..."
ඉශී යුමිගෙ මූණ දිහා බලලා හිනා වුනා..යුමී සේරා ගාවින්ම ඉශීව ඇදට උස්සලා දාලා එයාගෙම කොණ්ඩේ උඩට කරලා බැදගත්තේ මුණට කෙස් වැටෙන එක මහ වදයක් නිසා..
" යුමී ආර් යු සීරියස් ?? ඔයා ත්‍රීසම් කරන්න යන්නෙ.."
සේරා එයාගෙ ඇග වහගෙන හිටපු කොට්ටෙ පැත්තකින් තිබ්බා..ඉශී පිටිපස්ස හැරිලා සේරාගෙ ඇග පුරාම ඇස් යවලා කින්ඩියට හිනා වුනා..
"ත්‍රීසම් නැත්තම් ඕන මගුලක් මම කරනවා..මට කරන්න බැරි දෙයක් නෑ කියලා දන්නවානෙ?? එහෙනම් දැන් දෙන්නම ලැස්ති වෙන්න...මමී ගෙන් පනිශ්මන්ට් ගන්න.."
![](https://img.wattpad.com/cover/368268607-288-k715263.jpg)
YOU ARE READING
බලනහරය (GL)
Nouvellesආදරය කියන්නෙ මොකක්ද ?? ඒක පිවිතුරු හැඟීමක්ද? එහෙම නැත්තම් සෙල්ලමක්ද? ඒමත් නැත්තම් වෛරයද? ඔය එකක්වත් නෙමේ නම් පරිත්‍යාගය ද? ✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨ Do Not Copy 🚫🚫🚫 Extremely 🔞 සියලුම චරිත මනහ්කල්පිත වේ. Horror Side Included