❤✨️

173 17 1
                                    

හායි රීඩර්ස්. මට ස්නේහා කියලා කතා කරන්න ඔයාලට පුළුවන් ✨️❤

This is My First GL FF.
ඔක්කොටම කලින් කියන්න ඕන බලන්න අකමැති නම් බලන්න එපා 🚫🚫
එ වගේම මේක අතිශය 🔞
ජරා වචන පවා තියෙන්න පුළුවන් .
ඒවගේම GL (LESBIAN) කතාවක්.
හොල්මන් වලට බය අය ඉන්නවනම් එයාලත් බලන්න එපා 🚫🚫

කිසිම කෙනෙක්ට බල නොකරන නිසා මේක කියවලා මට චෝදනානම් එල්ල කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.👍❤

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

කතාව ගැන කෙටියෙන්......

මම මේ කතාව ලිව්වෙ 2021 එක්තරා දවසක. මගෙ යාලුවො සෙට් එකක් අස්සෙ මගෙ හිත ගත්ත එකම එක යාලුවෙක් වෙනුවෙන් තමයි මම මේක ලිව්වෙ.

මම ඒ කාලෙ ඒක ලියලා දන්න අදුරන අයට ඒක රිලීස් කලා. එතකොට මන් මගෙ ලේසියට මගේම සෙට් එකෙ අයගෙ නම් දාලා තමයි මේ කතාව ලිව්වෙ . ඉතින් මේ කතාව ගොඩක් වයිරල් ගියා ළමයි අතර. සමහර විට එතනින් කෙනෙක් වෙන්න ඇති ඔයත්.

( අර යාලුවො සෙට් එකට මොකද වුනෙ කියලා අහන්න එපා එයාලා වලි දාගෙන උන් උන් කැඩිලා යන්න ගියා. මේ කතාව ඒතරම් පවර්ෆුල් 😌😂)

මට මේ කතාවෙන් දෙන්න පණිවිඩයක් තියෙනවනම් දෙන්න පුළුවන් ලොකුම දේ තමයි ආදරය කියන දේ සෙල්ලමකට ගන්න එපා. ඒක ඔයාට සෙල්ලමක් වුණාට, සමහර විට ඒක තව කෙනෙක්ට ජීවිතයම වෙන්න පුළුවන් . ඒ වගේම අපි නොහිතන වෙලාවක අපෙ හිතෙ ආදරයක් ඇතිවෙන්න පුළුවන් .දකින දකින හැම කෙනා එක්කම ආදරය කරන්න හිතෙනවා නම් ඒ තියෙන්නෙ ආදරය නෙමෙයි ආකර්ශනය හෝ අසහනය 👍.

මම මේ කතාවට මූලික කරගත්තා කීව මගෙ යාලුවා එහෙම කෙනෙක් නෙමෙයි.හැබැයි එයාගෙ පර්සනැලිටි එක තියෙන චරිතයක් මට මේකෙ ප්‍රධාන චරිතෙ කරගන්න ඕන වුණා.

🚫මේ කතාවෙ චරිත මනහ්කල්පිත වේ

එහෙනම් ඉතින් ඔයාලාම කියවලා බලන්න.සේව් පාරක් දාගන්න ආසයි වගෙනම්.
මන් ඉක්මනින් අප්ඩේට් කරන් යනෝ
පිස්සුවක් වගෙ තේරෙයි ගොඩක් දුරට.
ඒ වුණාට මේක වෙනස්ම විදිහෙ කතාවක්.🤌✨

ආදරෙයි බබාලා ❤❤✨

බලනහරය (GL)Where stories live. Discover now