මීට කලින් මේ වගේ එකක් Watpadd වල ලියවුනාද කියලනම් මම දන්නෑ.
මේක දින සටහන් එකතුවක්.
හැම දවසක් ගානේම නෙවෙයි
විශේෂිත දවස් වල සටහන් එකතුවක්..වෙන කාගෙවත් නෙවෙයි ඔයාලා හරිහැටි නොදන්න ජැන්ජේගෙ මනඃකල්පිත නොවන මතකයන් සහ වර්තමානයන්ගෙ සටහන් එකතුව...
මේක ලියන්න හේතුවක් කියල නිශ්චිතව ම දෙයක් නම් නෑ ...
මට හිතුනා සමහර දවස් මතකයන් කරන්න.
ඒ වගේම ඒක පෞද්ගලීකරණය නොකර හැමෝම එක්ක බෙදා හරින්න..කැමති අය එකතු වෙන්න ...
ඔයාලටත් ඒ වගේම දවස් තියෙනවා නම් එන්න
බෙදා ගන්න...මම ජැන්ජේ.....
YOU ARE READING
එකෝමත් දවස්
Short Storyඅවුරුද්දකට දවස් තුන්සිය හැට පහක් කියලා දන්නවා වුනාට මට දැනගන්න ඕන උනත් දැනගන්න විදිහක් නෑ මම ජීවත් වෙන අවුරුදු ගාන ... ඒත් දවස් තුන්සිය හැට පහ තුල තියෙනවා මම මැරෙන දවස් මම ඉපදෙන දවස් " මම ජීවත් වෙන දවස්...." ඒවා එකෝමත් දවස්... -___________...