5 🌞

116 8 6
                                    

" ඉස් ඉට් ටෲ යෙස්..ඔකිඩොකියෝ..යෙස්..ඔකිඩොකියෝ සේ ලල්ලලලාඅලාඅල ඔකී ඩොගී යෝ"

ටවල් එකත් ඉනේ ගහගෙන පනාව අරං පිස්සෙක් වගේ නට නට බාත් රූම් එකෙන් එළියට ආවා..අහ්..අද කාර්නිවල් එකක් නගරේ....සෝ අය්යා මලෝ ඒකට යන්නයි හදන්නේ...

මොකක්ද අදින්නේ....හ්ම්..මේක හොදයි..ඔය ඉන්නේ කොල්ලා හැන්ඩියා වගේ....ඕයේ...ඊයේ තමයි ආච්චි අම්මාගේ ගෙදර ආවේ...බීච් එකේ පොඩි මහත්තයා ලොකු මහත්තයා හම්බුනාම මම ශොක් උනා...එයාලව බලාපොරොත්තු උනේ නෑ අය්යනම් අම්මෝ හිටියේ මාර හැපි එකේ

" ඕයි මල්ලි" අය්යා මගේ දොර කඩන්න වගේ තට්ටු කරාම මම කැරපොත්තන්ට මෝටින් spray කරනවා වගේ සෙන්ට් බොතලේ මුළු ඇගෙම හලාගෙන...දොර ඇරියා විතරයි අය්යා නහය අකුලුවාගත්තා

" ඕයි තමුසේ සෙන්ට් ගෑවද නෑවද..හප්පටසිරි මගේ නහය කඩාගෙන ගියාද කොහෙද " අය්යා නහය වහ ගනිමින් කිව්වම මම බොරු තරහකින් රැව්වා එයාට...හ්ම්ක්..කොල්ලෙක් උනාම ලස්සනට යන්න එපැයි නැද්ද මචං

" චූටි ලෑස්තිද..ලොකු මල්ලිව හොදට බලාගන්න ඕනේ...දන්නවනේ මල්ලිට වෙලාවකට ට්‍රැක් අවුල් යනවා කියලා "

ඇයි අම්මේ මට මෙහෙම කරන්නේ අය්යා හිනාව කාගෙන ඉන්නවා...දුකයි කමක් නෑ හ්ම්ක් 🥲

" අම්මා බයවෙන්න එපා..මම මල්ලිව පණ වගෙ ආරක්ෂා කරන්නම්" අය්යා කිව්වේ නයිට්වරයෙක් වගේ..කරයි කරයි මේං කියලා මට බය මේක මාව දාලා යයිද කියලා ඒ තරම්ම මූව මට විශ්වාසයි...

අන්තිමට අපි කාර්නිවල් එකට ගියා...එහේ මරු..ගමේදි ජීවිතේට ඔය වගේ දෙයක් බලාගන්න පුලුවන් වුනේ නෑ...මුලින්ම අපි සෙල්ෆි ගැහුවා...තාරාවට වෙඩි තියන සෙල්ලමෙන් අය්යා දින්නා..අය්යා මරු ඔහොම හිටියට...ටිකක් ඈතට වෙන්න dance challenge එකක් තිබ්බා...ඒකට සහභාගි වෙන්න හිතුනා...මාත් එක්ක තරග කරේ කෙල්ලෙක්...එයාව මම එක ලකුණෙන් පරාද කරාම මම දැක්කා අය්යා ආඩම්බරයෙන් හිනාවෙනවා.....ඊටපස්සේ අපි එක එක ඒවා කෑවා...එහාට වෙන්න මම දැක්කා boxing challenge එකක් තියනවා..ඒකේ පංචින් බෑග් එකට හය්යෙන් ගහන්න තියෙන්නේ...අපි ඒක නිකමට බලන්න ගියා...එකපාරටම අය්යා මගේ අතින් අල්ලලා නැවැත්තුවා එයාගේ කට පුදුමයෙන් විවර වෙලා

සහී🌞 | zhanyi sinhala bl loveWhere stories live. Discover now