' යශේන් නේද නම . ඔයා ගිහින් මට කොෆී එකක් හදාගෙන එන්න ' අහන්න දෙයක් නෑ ඒ කතා කරේ සහස්ය .
' අක්කි අපි පස්සෙ කතා කරමු , ඔයාට දෙයක් කියන්න තියෙනවා ' මම රහසින් අක්කිට කියලා ගියා කොෆී එක ගේන්න .
' මිස්ටර් මොනවද ඕන '
' මට දෙන්න කොෆී එකක් '
' ඕකෙ සර් විනාඩියක් ඉන්න '
.....
' Thank you sir , visit us again ' ඒ ලේඩි මට හිනා වුන නිසා මාත් හිනා වෙලා කොෆී එක අරන් කම්පැනි එකට ආවා.
( knock knock )
' එන්න ඇතුලට '
' මෙන්න මිගාර ඔයාගෙ කොෆී එක '
' වහප් තොගෙ කුනු කට ' එයා මගෙ ලගට ඇවිත් හයියෙන් මගෙ කට දෙපැත්තෙන් අල්ලගත්තා .
' එහෙනම් මොකක්ද කියන්න ඕන '
' මිගාර මැරිලා ගොඩක් කල්, දැන් මම මෙතන මේ කම්පැනි එකේ CEO වශයෙන් තමුසෙ මට කතා කරන්න ඕන සර් කියලා '
' ඕකේ සර් ' මම කලින් කිව්වා වගේම එයා ඔය කෑ ගහන්නේ දුකට . මේ ආත්මෙ මම දුක් විදින්න කැමතියි මොකද කියනවානම් එයාට ඒ දැනෙන වේදනාව මගෙ පිටින් යැව්වට මට කමක් නෑ , මගෙ හදවත පැලෙන්න එයි ඒත් මම මේ දුක මේ ආත්මෙට පවනක් සීමා කරන්න ඕන .
' හම්ම් එහෙනම් විසික්කරපන් ඔය ජහ ජරාව ' එහෙම කියලා කොෆී එක විසික් කරන්න කියලා සැර කරා .
' .... '
' ඇයි කතා නැත්තෙ , කියපු දේ කරපන් ඉතින් ' එහෙම කියලා කොෆී එක මගෙ අතට දමලා ගහලා එයා රෝලර් චෙයාර් එකේ ඉද ගත්තා .
' තවත් බලන් ඉන්නෙ මොකටද , කිව්වහම පලයන් ඉතින් '
මම මොකුත් නොකියා කොෆී එකත් අරන් එලියට ආවා . මම මේක ගත්තෙත් මගෙ සල්ලි වලින් උනත් මට බොන්න හිතුනෙ නෑ , අරයා කිව්වා වගෙ මම ඒක ඩස්ට්බින් දාන්න යද්දිම මම දැක්කා බෙගර් කෙනෙක් . පව් ඒ මනුස්සයා කෑම ඉල්ලනවා . මම ඉතින් ගිහින් කොෆී එක දුන්නා . එයා පින් දි දී ඒක ගත්තා .
ටික වෙලාවක් එලියෙ හිටපු මම ඇතුලට ගියේ දැනටමත් ෆයිල් කදු ගොඩ ගහලා ඇති කියලා හිතාගෙන .
YOU ARE READING
ප්රේමය වෙනුවෙන් කැප කළෙමි
Non-Fictionතමන්ට ප්රේමය කල අහිංසක සිත් නොකඩන්න ... එසේ වුවහොත් ඔබට පසුකාලීනව පසුතැවෙන්නට වේවී ...