Tae hee pov.
වාව්... එයාගෙ ලස්සන.. එයා දිලිසෙනවද නැත්තම් මට එහෙම පේනවද... මං ආව බෝයි දිහා බලාගෙන හිතද්දී ජීයු
"ඔප්පා... ඔයා ආවද මට කිව්වේ නෑනෙහ් එනවා කියලා"
කියන ගමන් එ බෝයී ලගට දුවගෙන ගිහින් එයාව හග් කරා.එයාද ජීයුගෙ ඔප්පා.. එයාව නම් මැරි කරත් මොකද.. මං ජියුගෙ ඔප්පා දිහා බලන් හිතද්දි තමයි මං මිස්ටර් කිම්ව දැක්කේ.
"එහ්... එයා මොනාද මෙහෙ කරන්නේ .... " මට මිමිණුනේ මේ මනුස්සයාගෙ හෙවනැල්ලක් දැක්කත් මාව ගැස්සිලා යන නිසා. ඇයි මොනවට බනීද කවුද දන්නේ.🥲 මං මිස්ටර් කිම් දිහා බලන් හිතද්දි ජියු"අහ් ඔප්පා.. හිනා වෙනවකෝ... ඔරවන් ඉන්නෙ.. " කියන ගමන් මිස්ටර් කිම්ට ගැහුවා. ඒක දැකපු මාව ගැස්සිලා ගියේ ආයෙත් සතියක් විතර යුනි ගිහින් ඉවරයි කියලා මතක් උනු නිසා.
අහ් ඉන්න ඔප්පා... මෙයත් එයාගෙ ඔප්පද... නෑ නෑ මෙයා ලස්සන ඔප්පගෙ යාලුවා වෙන්න ඇති..ඔව් ඔව්.. අහ් ඉන්න නැත්තම් මෙයාලා දෙන්නාම ජියුගෙ ඔප්පලද.. අහ් අනේ දෙයියනේ මට තේරේන්නැ. කොහොම උනත් මේ මං මැරි කරන්නෙ අර ලස්සන ඔප්පවම තමයි. එච්චරයි. මං හිතද්දී ජියු..
"කෝ මොනාද ගෙනාවේ... තෑග්ගක් නැත්තන් කේක් නෑ.. 😏"
කියද්දි ම ලස්සන ඔප්පා ජියුගෙ තොල් වලින් හාදුවක් තියන ගමන්"ඔන්න ගිෆ්ට් එක 😌 ඒක හොදයි නෙහ්"
කියද්දි මාව ගැස්සිලා ගියා. ඔප්පා උනත් එහෙම කරනවද ජියු ලොකුයිනෙහ්.. 😒 අහ් ඉන්න මට ඊරිසියද අනී අනී පිස්සූ... ම්ම්ම් මට මොකද ඒ ජියුගෙ ඔප්පානෙහ්.. හිතන ගමන් මං හෙමින් ඔලුවට එකක් ගහ ගත්තා.
"ඒයි ජිමිනා🤨 මොකද්ද කරන්නේ අයින් වෙනවා ජියු මෙහෙට එනවා.. "
එක පාරටම කිම්කාරයා කෑගහන ගමන් ජියුව එයා ලගට ඇදලා ගත්තා. කට්ටියම හිනා වෙද්දි ජියුගෙ ඔම්මා"අහ් හරි හරි කට්ටියම මෙහෙට එන්න. පිස්සු නවත්තලා ජිමින් අදල් ඔයා ආව විතරයි නේද මෙහෙ එන්න"
කියන කොට මිස්ටර් කිම්"ඒත් ඔම්මා.. ඔම්මා මොකුත් කියන්නැද්ද මේ දෙන්නා මිනිස්සු ඉස්සරහ හැසිරෙන්න දන්නෑ.. 😒 අනික මූ කොහොමද එහෙම කරන්නේ.. තාම මැරි කරලත් නෑ.. ජියු.. ඔයාටත් එක්ක මේ මං කියන්නෙ.. " කියද්දි ජියුගෙ ඔම්මා
YOU ARE READING
Mr.KIM
Fanfictionටේහ්යුන්ශී මට හාදුවක් දෙයි කියලා හිතුවට මෝඩ කිම්කාරයා කිස් කරේ මගේ නළල.😪😒 කමක් නෑ දුකක් නෑ. මිස්ටර් කිම් ඔහොම තමා. . . . . . . . . . 2024/05/31 kimnimnadi1019