Save me 💔

99 9 10
                                    

" ඔම්මාහ්...." මට බයටම කියවුනේ මං ඉක්මනින් ඒ කවුද බලද්දී...

" ඕඔ... ඔයා... " මට ගොත ගැහුනේ එතන ඉදියේ එරික් නිසා.

" Hi baby.. where are u going ? are u hurry?"😈

" S...sir... I have to go. I have a lecture.🥺 "

"Ofcourse you can go but you have to do something before leaving. "

" What is it? 🥺"

" oh.. baby don't worry.. it's a very simple thing.." කියන ගමන් මිස්ටර් එරික් මාව ඇදලා එයා තව ටිකක් එයා ළගට ගත්තා.

" අනී මට යන්න දෙන්න අනී.... අනීයෝ...😭 මට ඉන්න දෙන්න.. please mr.eric don't do it.. please leave mee.. help mee please... මිස්ටර් එරික් මගේ තොල් වලට බර වෙද්දි මං මට පුලුවන් තරම් කෑගැහුවත් කවුරුත් ආවේ නෑ..

" අනී.. No.. please Mr. Eric please " කියන ගමන් මං එරික්ව තල්ලූ කරත් ඒ වේගෙන්ම ආයෙත් එරික් මාව අල්ලගත්තා.

" ටේහි... මෙතන මොකද්ද වෙන්නේ..." ඒ කටහඬ නිසා මං වගේම මිස්ටර් එරිකුත් හැරිලා දොර දිහා බැලුවා.

" ජියු..😭" මට කියවෙද්දි මිස්ටර් එරික්

" she is ill. So I helped her. She is waiting for you. " ජියුට කියලා මං දිහා බලනගමන්

" ok. Taehee ur friend was came. Take care of ur health" කියලා ඉක්මනින් එළියට ගියා. මිස්ටර් එරික් ගිය ගමන් ජියු මං ළගට දුවගෙන ආවේ මං බයටම කකුල් පණ නැතිව වැටුණු නිසා.

" ටේහියා.. මොකද්ද උනේ.. එයා මොකද්ද කරේ.."

" ජියු.. මට බයයි.. මට යුනිවර්සිටි එන්න බෑ...😭 එ.. එයා මට කරදර කරනවා..😭 මට ගෙදර යන්න ඕනී... නෑ නෑ මට බෑ මට ගෙදර යන්න බෑ එයා එයි.. මට යන්න තැනක් නෑ...😭 " මං ජියුව බදාගෙන ඇඩුවෙ මට වෙන කියන්න කෙනෙක් නැති නිසා.

" හරි හරි.. ටේහියා.. බය වෙන්න එපා. හ්ම්.. මං ඉන්නවා ඔයාට .. අපේ ඔප්පා ඉන්නවා ඉතින් බය වෙන්න එපා. හ්ම්.. එන්න දැන් යමු.."

ජියු මගෙ කදුලුත් පිහ දාලා ලෙක්චර් එකට අරන් ගියත් මට ඒක අහන්න හිතක් තිබුනේ නෑ. මට මැවී මැවී පෙනුණේ කලින් සිද්ධිය. පැය 3කට පස්සෙ නම්ජූන්ශී ලෙක්චර් එක ඉවරයි කියනකම් මට ඒ ගැන අවධානයක් තිබුනෙම නෑ. කොහොම හරි මං ජියු එක්ක ජියුගෙ ගෙදර යන්න ලෑස්ති උනත් ඔම්මා කෝල් කරලා ගෙදර එන්න කිව්වෙ අද රෑට අප්පා එනවා කියන ගමන්. අප්පා ... එයා එනවා... අප්පා ඔම්මට වඩා මාව තේරුම් ගන්නවා.. මට එරික් මැරි කරන්න බෑ කියන්න පුලුවන් නිසාම මං ජියුටත් කියල ගෙදර ආවා.

Mr.KIMWhere stories live. Discover now