Chapter 4

29 9 1
                                    

අනුන්ගෙ ජීවිතේට තමන්ගෙ කතාව ලියන්න හීන දකින්න හොද නෑ . කවදාවත් ඒ වැරැද්ද කරන්න හොද නෑ . තමන්ටම කියලා කතාවක් ලියන තරමටම ජිවිතේ ඉස්සරහට යන්න ලේසී . සමහර මිනිස්සු ජීවිතෙට එනවා යනවා . එ මිනිස්සු එක්ක මොන වගෙ බැදිමක් තිබ්බද කියලවත් නොදන්නවා උනත් එ හදවත් එක්ක අපෙ හදවත්වල නොසැහෙන්න බැදිලා..... නමක් නැති බැදීමක් හින්දා මගෙ හිතට දැන් හරි මහන්සි . අපි අතරෙ මොන වගෙ බැදිමක්ද තිබ්බෙ යොමාල් අයියේ.... ඔයාට මාව කොහොමද දැනුනේ .... ඔයාට මාව නිකන්ම නිකන් හිගන කොල්ලෙක් විතරද.... එකද මට නොකියම යන්න ගියේ... ඔයා ගියපු දවසෙ ඉදම් මන් මැරි මැරි ජිවත් වෙනවා වගෙ මට දැනෙන්නෙ .

ඔයා ගිහින් අදට හරියටම මාස 6ක් ... මේ මාස 6ට මන් ජිවත් උනාද කියන්නත් පුදුමයි . ඔයා ගියපු දවසෙ ඉදම් මගෙ ජිවිතෙ නොසැහෙන්න වෙනස් උනා... වික්‍රමබාහු මන්ත්‍රීතුමා මාව බදින්න ඔනි කියලා අම්මටම ඇවිත් කිවා . දෙයියනේ ඒ මිනිස්සු මොනා කරන්නද . සල්ලිකාර මහත්තුරුන්ගෙ සල්ලිවලට ඔනම මිනිහෙක් යට වෙනවා... සුමනරත්න මමාත් කියන්නෙ මන්ත්‍රීතුමාව බැදපන් කියලා . ඒත් මන් කොහොමද දෙයියනේ හිතකින් ඒ මිනිහව බදින්නෙ... ආදරෙ කරන මනුස්සයෙක් ඉද්දි මට බෑ එහෙම වෙන මනුස්සයෙක්ව බදින්න. ඒත් හැමොගෙම බලකිරිල්ලට මට මෙක කරන්නම වෙනවා .

හෙට අපෙ වෙඩින් එක.හැමදාම වගෙ අදත් මගෙ ඇස්වලින් කදුලු කැට එක දෙක කමුල් දිගෙ රූටලා බිමට වැටුනා . අකමැත්තෙන් වෙන මෙ මගුල හින්දාද . එහෙම නැත්නම් එ ආඩම්බරකාර ඇස් දෙක නිසාද ..... හ්ම්ම්ම්ම්ම්ම් ..... මට හරි මහන්සි දෙවියනේ.... ඇයි මෙහෙම වෙන්නෙ මටම.....

" ලොකූ ... දෙයියන්ගෙ නාමෙට නාඩා ඉදින්කො බන් ."

" අනේ .... හහ් පොඩී..ඊ .. මන් .. ම..මන් කොහොමද.. කොමද ඒ මනුස්සයාව බදින්නෙ මල්ලි.... උබ දන්නවානේ.. මන් .. මන් කොච්චර යොමාල් අයියටා ආදරෙ කරනවාද කියලා හහ්..."

" මන් දන්නවා අයියෙ .. මමත් කැමති නෑ උබ ඔය මිනිහව බදිනවාට .. ජරා සත්තු ... දෙශපාලුවො සෙරම එකයි . උන්ට ඔනි ඔනි දෙවල් කරන්න පුලුවන් කියලා හිතන් ඉන්නෙ... අනික බන් පුංචි මහත්තයා උබට ආදරෙනම් උබව මෙහෙම දාලා යනවද..... සල්ලිකාරයො සෙරම එකයි"

ගැහෙන හදවත් Where stories live. Discover now