[ Virun's pov ]
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගේ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා..
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගේ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා..හිමි නැති පෙමක් එක හරි .ඒත් අන්සතු හදවතක් වෙන්නෙ කොහොමද .. ඌ මගෙ . ඌ දැන් නීතියෙන් මගෙ . උගෙ ආදරෙ මට ලැබෙයිද නැද්ද දන්නැ ඒත් ඌ මගෙනෙ දැන් . උගෙ අයියගෙන් පළිගන්න ගිහින් අන්තිමට උට ආදරෙ කරන තැනට මන් වැටුනෙ කොහොමද කියලවත් මන් දන්නැ . මෙ අවුරුදු එකහමාර ඇතුලෙ කොයි වෙලාවෙ කොහොම කොතනදි උට ආදරෙ හිතුනද කියලා මන් දන්නැ . හැබැයි ඌ මගෙ . මෙ විරුන්ට ඔනි දේ කොහොම හරි ලබාගන්න එක මගෙ පුරුද්දක් . ඌව මට අයිති උනෙ උගෙ අකමැත්තෙන් වෙනකොට අපෙ කසාදෙ උනෙ අකමැත්තෙන් වෙනකොට ඌ මගෙ ආදරෙට අකමැති වෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි . ඌ ඉන්නෙ මගෙ ලග නිසා එයාව වෙන කාටවත් ලැබෙන්නැ කියලා මන් දන්නවා. කිනුල්... කිනුල්... කිනුල්... උබ මට මොකක්ද කරෙ බන් මේ... ආයෙමත් මාලනි බුලත්සිංහලගෙ කටහඩ
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී..
හමුවන්නට බෑ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී..
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගේ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා..අද මාසෙකින් මන් ගෙදර යනවා . අර හිත්තුවක්කාරයාට මොනවා හරි අරන් යන්න ඔනී . එයා මගෙන් මොකුත් බලාපොරොත්තු වෙනවා තියා මගෙ මූණක්වත් බලන්නැ . ඒත් මොනා හරි ගෙනිච්චොත් එක අරන් ගිහින් කාමරෙන් තියාගන්නවා එකත් ගෙනිහින් දුන්න මටම බැන බැන. හිත්තුවක්කාරයි..
කාර් එක ගෙට්ටුවෙන් ඇතුලට දානවත් එක්කම දැක්කෙ මල්ලිගෙ කාර් එකයි තව කාර් එහෙකුයිත් වාහන පාක් කරන තැන තියෙනවා. එ කියන්නෙ දිනූ ගෙදර . එහෙනම් අනිවාරෙන් අර පොඩි ඇට්ටරයා උගෙ ඔලුව කනවා ඇති . එතකොට මෙ අනික යොමාල්ගෙ .
මෙ සෙරම හිත හිත මන් ගෙ ඇතුලට ගියා . යකො මූ මන් ආවාද කියලවත් ගානක් නෑ ඉදගෙන TV එක කනවා . නමට හරි Husband මමනෙ යකො .
YOU ARE READING
ගැහෙන හදවත්
Mystery / Thriller"හදවතක් ගැහෙන්න හෙතුවක් තියෙන්න ඔනී" . . . "ඉතිං ඔයාගෙ හදවත ගැහෙන හෙතුව මම වෙන්න බැරිද ?" 💐