07 වෙනි වස්සානය 🍓

141 8 2
                                    

මේ වෙච්ච සිද්ධිය මගේ හිතට තදින්ම දැනුනා. ඒ කෙල්ලව මරලා දාලා තිබුනේ මරන්න පුලුවන් දරුණුම විදියට. ඔෆිස් එකේ පුටුවට වෙලා ඔහේ පැත්තක් දිහා බලාගෙන මම ආපහු ඒ කෙල්ලගේ ඒ ගැන කල්පනා කරා. ඇත්තටම කාටවත් මෙච්චර දෙයක් කරන්න. මම ආපහු පාරක් ඒ කෙල්ලගේ මරණය ගැන හදපු ෆයිල් එක මුල ඉදන්ම බැලුවා. එතනින් මුලින්ම මගේ ඇහැට පෙනුනේ අර පොඩි ලියුම. කිසිම සාක්ෂියක් ඉතිරි නොකර ලියුමක් විතරක් තියලා ගියේ? සමහරවිට පොලිසිය නොමග යවන්නද දන්නෑ...ඒත් මේ ලියුමෙන් මොකක් හරි ප්‍රයෝජනයක් වේවිනේ

එකපාරටම ඔෆිස් එකේ ෆෝන් එක රින්ග් එක වෙන සද්දෙ එක්ක තමයි මම ආපහු පියවි සිහියට ආවේ. මම කෝල් එක ආන්සර් කරා

:Mr. Devaka.....
:Yes sir....
:come to my office. I need to talk something about that murder
:okay sir...give me 5 seconds
:sure....

මම කෝල් එක කට් කරල O.I.C සර්ගේ ඔෆිස් එකට ගිහිල්ල දොරට තට්ටු කරලා

:May I come in sir?
:yes please.....

මම ඇතුලට ගිහිල්ල සර්ගේ මේසේ ලග හිට ගත්තා.

:Take a seat Mr. Devaka
:Thank you
:ok. එහෙම නම් අපි direct කතාවට බහිමු දේවක
:ඔව් සර්
:so පෙරේදා වෙච්ච ඒ murder එක දැන් දරුණු විදියටම ලංකාව පුරාම වගේ viral වෙනවා. So මේක ගැන දැන් අපිට Huge responsibility එකක් තියෙනවා මේකේ ප්‍රධාන killer ව අල්ල ගන්න. But තියෙන ලොකුම Issue එක තමයි මේ මනුස්සය කිසිම Evidence එකක් නැතුව හරි සූක්ෂම විදිහට තමයි මේ murder එක කරලා තියන්නේ
:ඔව් සර්. එකම එක ලියුමක් විතරයි තිබ්බේ සර් ඒකෙන් තමයි හොයාගන්න evidence එකක් හොයා ගන්න වෙන්නේ සර්..
:That's the point Devaka. මේක කරපු කෙනා දන්නවා පොලිසිය නෙවේ මොන දෙවියෝ ආවත් ලියුමක් කියවලා ඒ මනුස්සය හොයාගන්න යන Time එක හරි වැඩියි කියල . එතකොට මනුස්සයට පුලුවන් තවත් ඕන තරම් murders කරලා වෙන රටකට උනත් පැනලා යන්න. ඊට කලින් අපි ඒ killerව හොයා ගන්න ඕන
:yes sir...අපි කට්ටිය හැමෝම උනත් මේකට යොදවලා ඒ මනුස්සයා හොයා ගන්න ඕන sir..
:exactly Devaka...මම ටීම් එකක් දෙන්නම් Devakaට...
:Okay Sir...
:ම්ම් Miss. Sooriyabandara. Coming in

💙𝕎𝕒𝕤𝕤𝕒𝕟𝕒𝕪𝕒💍⃝⃢⃟Where stories live. Discover now