ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක්ගේ සේලයින් එක හදන ගමන්..ජන්ග්කුක්ව vip room එකකට හොස්පිටල් එකෙන්ම දැම්මේ ටේහ්‍යුන්ගේ කීම නිසාමයි..ජන්ග්කුක් ශ්‍රි ලංකන් ටීම් එකට ප්ලේ කරාට ක්‍රිකට් වලට ආස හැම ෆෑන් කෙනෙක්ගෙම හිතේ ජන්ග්කුක් උඩින්ම හිටියා..ඒ නිසාම ජන්ග්කුක්ට ලොකු ෆෑන් බේස් එකක් තිබ්බේ...ක්‍රිකට් වලට ආස නැතත් හුගක් අය ජන්ග්කුක්ට ආස කරා..ජන්ග්කුක්ගේ සෙක්සි කියුට් පෙනුම හැම කෙනෙක්වම වගේ ආකර්ෂණය කරලයි හිටියේ....
ජන්ග්කුක්ගේ ෆෑන්ස්ලා තරමටම ජන්ග්කුක්ට හේටර්ස්ලාත් හිටිය නිසාම හොස්පිටල් එකෙන් ජන්ග්කුක්ගේ ආරක්ෂවට එයාගේ රූම් එක පවා මාරු කරා...ජන්ග්කුක්ගේ ඇක්සිඩන්ට් එකට uk government එකෙන් වගකියන්න ඕන කියන එක ජන්ග්කුක්ගේ ෆෑන්ස්ලා එක දිගට චෝදනා එල්ල වෙනකොට ෆෑන්ස්ලගෙන් බේරෙන්නම ජන්ග්කුක්ගේ තත්ත්වේ ගැන රජයෙන් වසන් කරලයි තිබ්බේ..
ජන්ග්කුක්ගේ ෆෑන්ස්ලා එලියේ එක යුද්ධයක් කරනකොට ජන්ග්කුක් හොස්පිටල් එකේ බෙඩ් එකේ සැප නින්දක හිටියේ..නිදාගත්තාම පේන හුරතල් පෙනුම දිහා ටේහ්‍යුන් පුටුවක වාඩි වෙලා බලාගෙන හිටියා...ජන්ග්කුක් හුගක් වෙනස් වෙලා...ඉස්සර තිබ්බ කෝටු අතපය දැන් ජිම් ගිහින් හදාගෙන මස්ල් ගොඩක් වෙලා..
ජන්ග්කුක් එක අතක් සම්පූර්ණයෙන්ම ටැටූ එකකින් පිරිලා තිබ්බේ...කනේ පුංචි කරාබු පේලියක් එක්ක තොල් වල තියෙන lip piercing නිසා හුරතල් පෙනුමට ජන්ග්කුක්ට පුංචි නසරානි පෙනුමක් ඇඩ් වෙලායි තිබ්බේ...ජන්ග්කුක්ගේ දැන් පෙනුමට ටේහ්‍යුන් කොහෙත්ම ආස කරේ නෑ..ජන්ග්කුක්ගේ හුරතල් පෙනුම වසන් කරන්න ජන්ග්කුක් ලොකු උත්සහයක් දරලා තිබ්බාත් ටේහ්‍යුන් ආසම ඒ බෝල ඇස් ජන්ග්කුක්ගේ හුරතල් පෙනුම ආයි ගේනවා...
ටිකකට කලින් ඉන්ජෙක්ශන් කට්ටට බයේ අඩපු ජන්ග්කුක් මෙච්චර ටැටූ ගොඩක් අතේ ගහන් ඉන්න එක ගැන ටේහ්‍යුන්ට පුදුම හිතුනා...ජන්ග්කුක් එයාගේ පෙනුම වෙනස් කරගන්න ලොකු උත්සාහයක් දරලා තියෙනවා..කොච්චර උත්සාහ කරත් ෆ්ලෆී තොල්, බෝල ඇස්, ඉක්මනට රතු වෙන කම්මුල් ජන්ග්කුක්ගේ බේබි ෆේස් එක ඉක්මනට අරන් එනවා...
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁