රෑ දොලහ පහු වෙනකලුත් ක්ලබ් එකේ හිටපු ජේකේ ජැකීටත් යන්නම් කියගෙන ඩ්‍රෝම් එකට යන්න පිටත් උනා...
.....................
මත් ගතිය පිටින්ම පාකින් එකෙන් කාර් එක හොයාගත්ත ජේකේ මග දුරක් ඩ්‍රයිව් කරන් යද්දි එකපාරම ආව කෝල් එකක් නිසා වාහනේ පැත්තකට කරල නතර කරගත්තා.....
.
.
.
Kai - හෙලෝ බොස්....Jk - කියහන්
Kai - අහ්හ්.. බොස් මන් ටේහ්‍යුන් සර්ගේ අලුත් apartment එක හොයාගත්තා. දැනට මාසෙකට කලින් තමා මෙහෙට ඇවිත් තියෙන්නේ... ඒත්.........
Jk - ඉතුරු ටික..
Kai - මේකයි බොස්... මේ මාසේ පුරාවටම ටේහ්‍යුන් සර්ව මින්හෝ ගේ මිනිස්සු ෆලෝ කරලා තියෙනවා. සර්ගේ Graduation ceremony එක තව සති තුනකින් වගේ තියෙයි. ඒත් එච්චර කල් ඉන්න ගියොත් මොකක් හරි දෙයක් වෙ..
Jk - නවත්තහන් ඕක. ආයිශ්......එක මාසයක් මුන්ට පාඩුවේ ඉන්න බැරි හැටි.. හරි එහෙනම් උබ ටේගේ කිට්ටුවම apartment එකක් ගන්න බලපන්. පොඩ්ඩක් කතා කරලා හිතවත් වෙයන්. අර බූරු පැටියත් දකින දකින එකා එක්ක කතා කරන හින්දා වැඩේ ලේසි වෙයි.
Kai - අහ්හ් හරි බොස්..
Jk - ටේ ජොබ් එක කරන තැන හොයාගත්තද...?
Kai - ඔව් බොස් . කැෆේ එකක වැඩ කරන්නේ..... ඕනේ නම් මාත්..
Jk - ඕනේ නම් නෙමෙයි කොහොමත් උබ එතන වැඩ කරන්න ඕන තමා.... තමුසෙට ගෙවන්නේ වැනි වැනි ඉන්නවට නෙමෙයි නේ 🤨😒. කොල්ලව පරිස්සමින් බලාගන්නවා.. මන් අනිද්දා වෙද්දි ඔහෙට එනවා.
Kai - ok boss..
𝗝𝗸 𝗽𝗼𝘃 ,
සති තුනක් යන්න කලින් හැමදේම ඉවර කරනවා කියන එක නම් පච වැඩක්.. මින්හොටත් මගේ දේකට අත තියන්න ආසාව ඇවිල්ලා වගේ.. 😏 අපි බලමුකෝ. හොරෙන් ගහන ගේම් වල ආතල් එක කොහොමත් වැඩී නේ. ටේ මන් ගැන දැනගන්නේ නැති වෙයි. දැනගත්තත් මන් ගාවට ආවට පස්සෙ එයාට ආයේ යන්නත් බැරි වෙයි... 😌
මෙහෙම හිතපු ජේකේ ආයෙම වාහනේ ස්ටාර්ට් කරගෙන ඩ්‍රෝම් එකට යන්න පිටත් උනේ දාහක් දේවල් හිතින් හිත හිත.....
YOU ARE READING
𝑫𝒆𝒗𝒊𝒍'𝒔 𝑩𝒂𝒃𝒚 𝑩𝒐𝒚 💜🖤
Fanficපලිගැනීමෙන් අන්ධ උනු මාෆියා ලෝකයේ රජු 💀😈 ඒ දඩබ්බර හිත පාලනය කරන්න පුලුවන් අහිංසකයෙක් 💜🖤 අප්රකාශිත ප්‍රේමයක් නිසා විදවන්න වුනු ජීවිත දෙකක් 🥺😓 කාලයත් එක්ක හැමදේම විසදෙනවා නම්.......................