𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿 05

81 11 0
                                    

නම් ලියන්න කම්මෑලී අයියො..... ඒ හින්දා ඉමෝජි දානවා පටලගන්නේ නැතුව කියවහල්ලා.

Jk - 🐰🖤
Tae - 🐯💜
Jimin - 🐣
Suga - 🐱
Hobi - 🦄
Rm - 🐨
Jin - 🐹
Jacki - 🐺
Kai - 🐚

ඉස්සරහට තව කට්ටිය එයි හොදේ....

┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈

Next day morning......

𝗝𝗸 𝗽𝗼𝘃 ,

පහල තට්ටුවේ මරාගෙන මැරෙන සද්ද ඇහෙන්න ගත්තත් හරි මගේ නින්ද කැඩුනා කියලා විතරයි මට මතක..... ආයිශ් මන් මේ හින්දා තමා මෙහෙ ඉන්න කැමති නැත්තෙ...... නින්දක වටිනාකමක් දන්නේ නැති වවුල්ලු සෙට් එකක් එක්කනේ ඉන්න වෙලා තියෙන්නේ..... වොශ් එකක් දාගෙන පහලට ගියපු මන් මොකක්ද කියලා මීටර් කරගන්න........

🐱🐣🦄 - හම්මටසිරි මූ...... ///

🦄 - උබ කවද්ද ආවේ.....

🐰 - ඊයේ රෑ තමා...... මොකටද බන් මුන් මෙච්චර බෙරිහන් දෙන්නේ.... මගේ නින්දත් කැඩුවා.....

🐱 - මටත් ඒකම තමා උනේ........ ජූන් ජින්ගේ ප්‍රාණය සම පිගන් සෙට් එකෙන් පිගානක් බිදලා.....

🐣 - කනේ ඇබ ගහගන්න කියලා දීලා..... දැන් කුස්සියෙන් එලවලා ඉන්නේ... 😂

🦄 - මුන් දෙන්නා ගෑනී... මිනිහයි වගේ බන්....

🐰 - ම්ම්ම්..... පේනවා පේනවා..

ජින්ගෙන් බැනුම් අහගෙනම මූනත් බෙරි උන නැම්ජූන් සෝෆා එකෙන් ඉදගත්තා......

" මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.. මන් නඩු දානවා....."

🦄 - 😂😂 දැන් ඔය නඩු දාන්න යන්නේ උබව කුස්සියෙන් පලවාහැරියා කියලද......

හෝසොක් අහපු ප්‍රශ්නෙත් එක්ක නැම්ජුනුත් ඔලුව කැඩෙන්න වගේ හෙල්ලුවේ වටේ ඉන්න අයවත් හිනා ගස්සලා... කෑම මේසේ අස් කරන ගමන් හිටපු ජින් ඕක ඇහුනත් එක්කම ආණ්ඩු පක්ශෙයි විරුද්ධ පක්ශෙයි වගේ ආයෙම බැන ගන්නවා... මොල ගෙනාපු නැව් ඉතින්... 🙂 අනිත් අය නම් පාඩුවේ කෑම මේසේ අස් කරන්න උදව් උනේ ඔය රණ්ඩුවට හවුල් වෙන්න ගියොත් අන්තිමේ වැරදිකාරයා වෙන්නේ ඒ කෙනා හින්දා......
.
.
.
.
.
.

🐹 - ඔක්කොලාම ලෑස්ති උනා නේද්... දැන් එහෙනම් කෑම කන්න...... ජංකුක්!! උබටත් එක්ක තමා කිව්වෙ.... එක්කෝ ෆෝන් එක බදාගන්නවා... නැත්තම් බෝතලයක් බදාගන්නවා......

𝑫𝒆𝒗𝒊𝒍'𝒔 𝑩𝒂𝒃𝒚 𝑩𝒐𝒚 💜🖤Where stories live. Discover now