🦁 " දැන් ඇති නේද ? ම්ම්ම්. ලොකු ළමයි අඬන්නෙ නෑලු. ඇඬුවොත් මූණ කැත වෙනවලු "
අතීතය කියන්නෙ අමතක කරන්න ඕනි බම්බුවක් උනත් සමහර ජුජුබ්සාජනක තැන් වල අතරමං වෙන්න ගියපු මාව ආයෙම පියවි සිහියට එනකොට මං තාම හිටියෙ මේඝගෙ තුරුලෙ.
එයාගෙ එක අතක් මං වටේ ආරක්ෂාකාරීව රැදිලා තියෙද්දි අනික් අත කොන්ඩෙ අස්සෙන් සනීපෙට උඩ පහළ යන ගමන් තිබුනා.
එක්කො මං නම් කියන්නෙ , මෙච්චර බෝනස් පිටින් සැප හම්බෙන එකේ ඇඩුවත් පාඩු නෑ යකෝ .
පුරුද්දටද මන්දා කොහොමත් කඳුළු ගල් කරගන්න එක, හංගන එක මට එච්චර ලොකු දෙයක් නොවුන එකේ මං හිටියෙ බිඳුනු මූඩ් එක ආයෙ ඉක්මනින් යතා තත්ත්වෙට ෆික්ස් වෙන වෙලාවක.
ඉතින් ඒ වගේ වෙලාවක මේඝ එහෙම කියපු එක හරිද ඈ....
මූණ කැත වෙනවා !
ඒක බරපතල වැඩි නැද්ද ? මං අහන්නෙ .
🐇 " මොකාක්ක් ... ඔයා කියන්නෙ පෙ.යාර් ඇන්ඩ් හැන්සම් ගාලා සුදු කරගෙන වැස්ලින් උලලා හිරු එලියෙන් ආරක්සා කරගෙන , බේබි සමට සුමුදු පහස දුන්නු බේබි ක්‍රීම් පවා ගාන මගෙ මේ සුන්දර මූණ අවලස්සන වෙයි කියලද මේඝ ?
හිතක් පපෞවක් නැති විදිහට ඔහොම කියන්නෙපා මේඝ.
මගෙ පපෞවෙ හිලක් නෑනෙ මේඝ. ඇයි ඔයා එහෙම කරේ. මේ හිල පිරිල තියෙන්නෙ හදවතකින් මේඝ..
ඔයා ඒක රිද්දුවා හොදේ. ටූ මච් ආ ටූ මච්... !"
මේඝගෙ තුරුලෙම ඉදන් මේඝට බනින මට නම් වැස්සට , පින්නට හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න නරකයි අපෙ හාමුදුරුවනේ. හා නැද්ද 😚😇🤗
🦁 " ඇ...ඈහ් ? ස..සමාවෙන්න.. "
මං හිතන්නෙ ........මූ මගෙන් සමාව ඉල්ලුවා නේද ඈ 🤩
Yes උට්ටො yes... ආධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්...ඉහික්.
ඒ උනත් ඉතින් ඔව්වා තුරු සුනඛ වැඩ නේද ? එව් එව්ව්ව්...
🐇 " මං විහිලුවක් කරේ ලස්සන ළමයෝ "
මං හෙන සිරියස් මූඩ් එකකින් මෙච්චර වෙලා බැන බැනා ඉදලා හිනා උනා විතරයි අර යකාත් කට කනේ දාගෙන හිනා උනා කියාන්කෝ..
ඉහික්...
YOU ARE READING
ҭђe ђeaʀҭ вeaҭ 💗 ( nonfiction )
Fiksi Penggemar🐇 ආලෙන් වෙලා ගන්න බැරි නම් ප්ලීස් කෝලම් කරන්න එන්න එපා මේඝ , එහෙම උනොත් මං තලන්නෙ තමුසෙගෙ හොම්බ ... 😒 🦁 මං නැතුව වෙන කවුරු කෝලම් කරන්නද සුදූ... පිස්සු කතා නොකර ඉන්නවා !!!🤥 මම හීනෙන් අපේ ලෝකෙ සායම් කරෙත් වෝටර් ෆෲෆ් තින්ත වලින් , දැන් ඕවා වතුර දාල...