7th Chapter

11 0 0
                                    

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

මගේ කතාවට VOTES , COMMENTS දාන හැම යාළුවටම ගොඩක් ස්තූතියි.

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙


🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀

" අද lectures මාර කම්මැලි බං "
චෙනා කිව්වෙ ගම් හතක් පාළු කරමින්.

" ඔව් බං උදේම මූසලයි ඉතින් "
යිබා ත් කිව්වා.

" මම නම් ඉතින් ලොලි පොප් එකක් කකා නිදාගත්තා "
කවුද කියලා දන්නවනේ??

" මේ තොගේ දත් පනුවෝ කන්නේ නැද්ද ?? "

" නෑ යිබා. මන් signal නේ ගාන්නේ "

" උඹට doctor කෙනෙක්ව තමා බඳින්න වෙන්නේ. "

" පල පල යිබා. මම කැමති මන්චි chocolate මාරිට."

" අඩෝ චෙනා , කැන්ඩියා අර කොල කන්දක් උස්සං එන්නේ මූණේ වලා නේද ?? "

" අඩෝ ඔව්මයි චෙනා "
යිබා කිව්වා.

" ඒ අපි මූට චුයින්ගම් වෙන්න වැඩක් දෙමුද ?? "

" වරෙං වරෙං ඔය මූ කාට හරි මුට්ටියක් අල්ලලා එන ගමන් "

" ඔව් ඔව් යිබා. "

යිබා Zanjin ළඟට ගියා. එයා පිලිවෙලට හදලා තිබ්බ කොළ ටිකක් අරගෙන ආවේ. තව file ටිකකුත් තිබ්බා. ටිකක් බරයි.

අනේ පව් ඉතින් Zanjin. යිබා එයාගේ ඇඟේ හැප්පිලා අර අතේ තිබ්බ ඔක්කොම ටික බිමට වැට්ටුවා.

Zanjin ට නම් යිබා ගේ මූණ ට හැටක් විතර අනින්න හිත ආවා. මුන් වගේ නසරාණි පොල් බූරුවෝ එක්ක කතා කරලා වැඩක් නෑ කියලා දන්න නිසා කට වහගෙන හිටියා.

" අනේ මට සමාවෙන්න. "

" කමක් නෑ yibo. "

" අපි යන්නම් "

අපේ රජ තුන් කට්ටුව හිනා කින්ඩියට හිනා වෙවි ගියා.

" හොඳ වැඩේ කලේ යිබා උඹ "

" පව් බං චෙනා උගේ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වුණා "

" පව් සීනි බෝලයා "
ඒ කැන්ඩියා ය.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

හතර දෙනාම සූරයෝ.
ඔන්න ඉතින් අදත් කට්ටිය practice කරලා පාඩම් කරන්න ගියා.
මොනා කරන්නද අයියට නම් එක තැනක ඉන්නම බෑ.
කැන්ඩිය ත් ඉතිං ලොලි පොප් එකක් නැති සාගින්නෙන් පෙලෙනවා.
යිබා පොත අස්සෙ ඔලුව ගහගෙන අඬනවා.
චෙනා නම් ටිකක් පාඩම් කලා.

Hostal Boys Where stories live. Discover now