🎻 CHAPTER 17 🎻

4 1 1
                                    

මම හිතනවා ඔයාලා මගේ කතාව ආසාවෙන් කියවනවා කියලා.

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

මගේ කතාවට LIKE , COMMENTS දාන හැම යාළුවටම ස්තූතියි.

💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️

⚽ HOSTEL BOYS ⚽

*************************************

" උඹට ඒ ටික ගෙවන්න බැරි නම් අපිව පොඩ්ඩක් විනෝද කරවන්න. එතකොට අපි ගෙවන්නම් "

Xiao ළඟ හිටපු එක කොල්ලෙක් Xiao ගේ උරහිසට අත තබමින් කීවේය.

« යකෝ මූ. මගේ බනිට කියපු කතාවට තොගේ කට කඩනවා දැනගනින් »

" නැහැ නැහැ මම ඉක්මනට ගෙවන්නම් "

Xiao කීවේය.

****** " මේ excuse me පොඩ්ඩක් මේ පැත්තට හැරුනනම් "

Yibo ටිකක් සද්දෙන් කීවේය.

" මේ මොන ඇටකිච්චො ද මේ ?? "

එක කොල්ලෙක් yibo යි, Hao යි බලාගෙන කීවේය.

Yibo යි , Hao යි මූණට මූණ බලාගෙන අමුතු මැර හිනාවක් දැම්මා.

" මල්ලි ලා අපිටද ඇටකිච්චො කිව්වේ ??
එහෙනම් මේක කාලා බලපං "

Hao එසේ කියමින් එක කොල්ලෙක්ගේ කොලර් එකෙන් ඇදලා මූණට හොද පාරක් දුන්නා. ඌගේ නහයෙන් ලේත් ආවා.

අනිත් තුන් දෙනාත් game එකට enter වුණා. එතැනින් එකෙක් Xiao ව තල්ලු කරලා දැම්ම සැරේ Xiao ගිහින් බිම වැටුණා. එයාගේ දණිස් දෙකම තුවාල වුණා.

Yibo මුලින්ම කලේ Xiao තල්ලු කරපු එකාට හොඳටම ගහලා දණිස් දෙක කඩපු එක.

ඊළඟ වාරය Xiao ට අනං මනං කියපු එකාගේ අයිනේ දතක් ගලවලා අතට දීමත් කරද්දි

අනෙක් දෙන්නව Hao බලාගත්තා.

පව් හතර දෙනාම දිව්වේ නොන්ඩි ගහ ගහ.

" Xiao උඹ බලාගනින් අපේ බොස් මොකද කරන්නේ කියලා ?? "

එක කොල්ලෙක් දුවන ගමන් කීවේය.

Yibo මුකුත් නොකියා බිම වැටිලා ඉන්න Xiao ළඟට ගිහින් එයාගේ දණිස් දෙක බැලුවා.

" මේ කැන්ඩි උඹ කෑම අරගෙන පලයං. මම Mr. Xiao ව hostel එකට අරගෙන යන්නම් "

" හරි "

Hostal Boys Where stories live. Discover now