❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
Thank you for the Votes.
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
Yibo උදේ නමයට විතර නැගිටලා phone එක බල බල හිටියේ Hao ගෙන් මොකක් හරි Mg එකක් එයි කියලා හිතලා.
Yibo ට නම් එක තැනක ඉදලා පුරුදු ම නෑ. එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා. මෙයාට මායා බලයක් තිබ්බනං කාමරේ බිත්තිය පුරා ත් ඇවිදියි.
" පුතා ඔයා නැගිටලා ද ?? "
" අහ් ඔව් අම්මා "
" මම ඇතුලට එන්නද ?? "
" එන්න "
Yibo ගේ අම්මා කාමරේ ඇතුලට ආවා. එතකොට yibo ඇදේ ඉදගත්තා.
" පුතා මොකක් හරි වුනාද ?? "
" නැහැ අම්මා. ඇයි ?? "
" පුතා කලබල වෙලා වගේ "
" නැහැ නැහැ අම්මා. "
" හරි breakfast ගන්න එන්න "
" හරි මම තව ටිකකින් එන්නම් "
Yibo phone එකත් අරන් පහළට ගියා.
කෑම එක කනවට වඩා phone එකේ මූණ ඔබන් හිටපු එක තමයි yibo කලේ.
Yibo ගේ අම්මත් මෙයා දිහා බලාගෙන හිටියා. මොකද මෙයාට වෙලා තියෙන්නේ කියලා.
" පුතා ඔය phone එක පැත්තකට කරලා කෑම කන්න "
" හා අම්මා "
Yibo ට කිසි සිහියක් නෑ.« කෝ මේ කැන්ඩි පප්පා ගෙන් තාම මුකුත් නෑ » yibo හිතුවා.
« Mg එකක් දැම්මනම් හරි »
“ ඒ බං තාම mg එකක් නැද්ද ”
“ අඩෝ කොහොමහරි ඉන්න area එක හොයාගනින් බං ”Yibo phone එක පැත්තකින් තියලා කෑම ටික කෑවේ හරිම කලබලෙන්.
★★★★★★★★★★★★★★★★★★
Yibo ගේ වැඩේම phone එක බල බල ගේ ඇතුලේ ඇවිදින එක. ටික වෙලාවක් ඉදගෙන ඉන්නවා ආපහු ඇවිදිනවා.ගේ ඇතුළේ ඇවිදලා එපා වෙලා ගේ වටෙත් ඇවිදිනවා. අම්මා ඔය ඔක්කොම දිහා පිස්සු වගේ බලන් හිටියා.
ටිකක් දවල් වුණා.
Yibo ගේ phone එකට Hao ගෙන් call එකක් ආවා.