⚽ CHAPTER 25 🎻 🔞

11 0 0
                                    

මම හිතනවා ඔයාලා මගේ කතාව ආසාවෙන් කියවනවා කියලා.

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

මගේ කතාවට VOTES , COMMENTS දාන හැම යාළුවටම ගොඩක් ස්තූතියි.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

💚 HOSTEL BOYS ❤️

*************************************

" පුතාලා අද ඉන්න. මේ රෑ යන එක භයානකයි "

මුළුතැන්ගෙහි සිට පැමිණි Yu shin පැවසීය.

" ඔව් අම්මේ. මාත් ඒකම තමා කිව්වේ "

Cheng මවට පිළිතුරු දුන්නේය.

" හරි මම රෑ කෑම ලෑස්ති කරන්නම්. ඔයාලා කතා කර කර ඉන්න "

" මාත් ඔයාට උදව් වෙන්නද ?? "

Xiao මවගෙන් ඇසීය.

« අනේ මේ බනියට කිසිම ගානක් නැහැ මම ගැන "

Yibo එලෙස සිතද්දි Hao ඔහුගේ අතින් නළලට ගහ ගත්තා.

" නැහැ පුතේ. ඔයාගේ යාළුවො ඔයාව හම්බවෙන්න ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඔයා එයාලා එක්ක ඉන්න "

" කමක් නැහැ අම්මේ. මට කලින් cheng තමා මෙයාලගේ හොඳම යාළුවා. මම එන්නම් "

Xiao එලෙස පවසමින් මවත් ඇදගෙන මුළුතැන්ගෙට ගියා.

Hao යි ,  cheng යි yibo දිහා බල බල කින්ඩියට හිනා වුණා.

" මොකද හිනාවෙන්නේ ?? "

" නැහැ නැහැ මුකුත් නැහැ "
Hao පැවසීය.

" අනේ මන්දා මේ Xiao නම් හාවා වගේ පැනලා යන්නමයි බලන්නේ. "

" හරි යකෝ අපි උඹට රෑට වැඩේ ගොඩ දාලා දෙන්නම්. "

Hao නැවතත් පැවසීය. එවිට නම් yibo ගේ කන් රතු වුණා.

" මේ චෙනා , යිබා මම ජී බබා ට call එකක් අරං එන්නම්. එතකං තොපි දෙන්නා පරණ ලව් එක continue කරගෙන පලයං "

Hao එතැනින් ගියේ yibo ට හා cheng ට නැවත පරණ යාළුකම ගොඩනගා ගැනීමට අවස්ථාවක් දීමටයි.

ඔවුන් දෙදෙනාම වත්තට ගියා.

" ඉතින් කොහොමද චෙනා ?? "

" හොඳින් ඉන්නවා බං. උඹට කොහොමද ?? "

" අවුලක් නැහැ බං. "

Hostal Boys Where stories live. Discover now