⚽ CHAPTER 15 🎻

10 2 1
                                    


මම හිතනවා ඔයාලා මගේ කතාව ආසාවෙන් කියවනවා කියලා.

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

මගේ කතාවට ⭐, COMMENTS දාන හැම යාළුවටම ස්තූතියි ගොඩක්

💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚



⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

« අනේ මන්දා මේ සුදු බනි කොහේ පනිනවද කියලා »

« කමක් නෑ මාව හෙව්වලු. මම wash එකක් දාලා romantic විදියට ම එයාව බලන්න යනවා »

Yibo , Xiao ගේ room එකෙයි , office room එකෙයි එයාගේ සුදු බනි ව හෙව්වා.

අපේ yibo ගේ wash දාන්න ගිහින් පැයකටත් වැඩි.

මනමාලයා වගේ ලස්සනට ඇඳලා පොඩ්ඩක් වෙලා ඉදලා මෙයා Xiao ට call එකක් දුන්නා. කොහෙද no answer තමා ඉතින්.

ඒ නිසා මෙයා පොඩ්ඩක් වට පිටාවේ සුදු බනිව හෙව්වා.

ටිකක් රෑත් වෙලා. නවයට විතර ඇති.  Yibo ground එක පැත්තට ගියා.

එහෙ නම් Xiao හිටියා. හැබැයි තනියම නෙවෙයි චෙනා එක්ක.

Yibo ට ටිකක් කේන්තිත් ගියා.

« මගේ සුදු බනි මේ Hostel එකේ ලොක්කා නිසා මට මුකුත් කියන්නත් බෑ »

« හොඳයි චෙනා උඹ මේක දැනගනින්. උඹ කොහොම එයාට ලං වෙන්න හැදුවත් එයා අයිති මට »

« ඔහොම යන්නකො »

Yibo ground එකේ පැත්තකට වෙලා හිතුවා.

***** " අද වහින්න වගේ නේද Mr. Xiao ?? "

Yibo හිටියේ මෙයාලා කතා ඒවා ඇහෙන මානෙක. ඉතින් එයාගේ හිතේ ලොකු ආදරයක් චෙනා ගැන ඇතිවෙලා.

« අද වැස්සත් , පෑව්වත් උඹට මොකද ?? »

*****
" ඔව් නේද cheng ?? අද අහසේ තරුත් නෑ හඳත් නෑ "

« සුදු බනි මම ඔයාට හඳයි , තරුයි එකවර පෙන්නන්නම්. ඔයා අහුවෙන්නකො "

****
" ඒක තමයි. ඔයා ඇතුළට යන්න. නැත්නම් සීතල අල්ලයි "

« අනේ මේ ගොං හිපාටු චෙන් සුනඛයෝ එයාට සීතල ඇල්ලුවොත් මම බලාගන්නම්. උඹ නොහිතා හිතපං »

****
" මම කොහොමත් තව ටිකකින් යනවා. ඔයා යනවා නම් යන්ඩ "

« අනේ පලකෝ. මට බනි ව හම්බෙන්න ඕන »

Hostal Boys Where stories live. Discover now