සූර්යා ත්‍යාගරාජා
මම උට ගැහුවතාත්තට කොල් කරල ෂෝට් ඇන්ඩ් සුවීට් විස්තරේ කිව්ව මම බැනුම් අහන්න වෙන නිසාම තාත්තා මුකුත් කියන්න කලින්ම කෝල් එක කට් කරලා ෆෝන් එකත් ඕෆ් කරලා කැම්පස් එකේ තාප්පෙකට හේත්තුවක් දාගෙන බලාගෙන වුන්නේ ලෙක්චර්ස් කට් කරලා කැලි රූම් ඇදපු මගේ අතිජාත යාලුවො තුන්දෙනා එනකන්.
කැරිම සැපක් ගත්තේ හුත්තො
වෙලාවට ආවෙ නැත්තම් මගෙ යකා තද වෙනව කියල දන්න තුන්දෙනා නියමිත වෙලාවටම ලැන්ඩ් කරද්දි අරන් ගිය කෙල්ලෙක් ගැන අශ්වින් කට ඇද කර කිව්ව.
ම්ම්ම්ම් එකිගේ ගැට දෙක
අශ්වින්ගේ මූණ තිබ්බෙම එක අස්සේ
උබත් ආවානම්...සුරවි අත් දෙක කරකව කව පෙන්නද්දි අශ්වින් උගේ පිටට ගැහුවේ ගම කන්න එපා කියල කැගහන ගමන්මයි.
ලූස් එවට බස්සන්නෙ නැ උට්ටො අපෙ ඒවා
මම කිව්වෙ උන් තුන්දෙනාට කලිසමට උඩින් මගේ පොට්ටනිය මිරිකලා පෙන්නන ගමන්
පොඩ්ඩක් ඉදපන්
තොපි ඔක්කොම එකපාර එකක් එක්ක උන්නා කියලද කියන්නෙ ඔයඋන් තුන්දෙනා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් මම අහද්දි සුරවිව නවාගත්ත අශ්වින් උගෙ පිටට ගහගෙන ගහගෙන ගියේ සුරවි අරහෙට මෙහට අතපය විසික් කර කර බේරෙන්න හදද්දියි.
මුන් දෙන්න විතරයි
මම නම් ඉතින් මගෙ පන ඊෂා එක්කනේරිත්වික් හෙන ගැම්මෙන් ඒක කියද්දි අරුන් දෙන්න රිත්වික් දිහා බැලුවේ ඔයිට වඩා හොදයි අපිව කෑවානම් වගේ බැල්මකින්.
තොපි එක්ක ඉදලා අහිංසක මටත් කොයි වෙලෙ හරි බාල්දියක් පෙරලෙනව
එහෙම කියාහෙන නොට් ලියාගත්තු කොල ටික රෝල් කරල අතට ගත්තු මම නැගිට්ටේ මුං ටිකත් ඇදගෙනම ගෙදර යන්න හිතාගෙනයි.
අඩෝ ! අර
එකපාරට අශ්වින් කැගහද්දි මාත් බැලුවේ ඒපාර මොකක්ද කියල
හම්මට යකො අර සුර්යා අයියා නේද
කවුද යකො උගෙ නහය කඩල තියෙන්නෙ බලපන් ෂර්ට් එකෙන් ලේ එකයිනේ
YOU ARE READING
Aarthi 🕉️
Actionවිනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්‍රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොව...