ඓසෙ තුම මහාරාජ මොකො අති භාවෙ
ගොසාවීනන්දන නිශිදින ගුණ ගාවෙ
ජය දේව ජය දේව ...... 🎶🎶අයියගෙයි තාත්තගෙයි ආදරේ ගැන ඒ ආදරනීය මතකයන් හිතේ කැකැරෙන නිසාම ඇහෙන් වැටුන කදුලු බිංදු කොවිලේ ගල් පොළවේ රටා අඳිද්දි චාමරයක් අරන් ආරති කරන විද්යාශ් දිහා බැලාගෙන මම ආයෙම අතීතාවර්ජනයට සම වැදුනා.
ආ චූටි චණ්ඩියා
ඔයා මුංවද ආස්රය කරන්නේඅශ්විනුයි සුරවියි රිත්විකුයි එක්ක පිට්ටනියට වෙලා වුන්න අපි ගාවට එයාගේ සෙට් එක්ක එක්ක ආපු විද්යාශ් අරුන් තුන්දෙනා දිහාට ඉගිකරලා මගෙන් අහද්දි කේන්තියක් ආවත් එක කාගෙනම අපි උන්ව අදුරන්නෙවත් නැති ගානට වාඩිවෙලා වුන්නා.
උබල පලයන් මම එන්නම්
එහෙම කියල යාලුවො ටික පිටත් කරපු විද්යාශ් මගේ ඉස්සරහට ඇවිල්ල වාඩිවුනා.
මම බලන් වුන්නා කොල් කරාවි කියල
අරුන් තුන්දෙනා පුදුමෙන් කටවල් ඇරගෙන බලාගෙන ඉද්දි විද්යාශ්ගේ මේ වැඩ නිසා මමත් වුන්නෙ ලොකු අපහසුවකින්.
කොල් අරන් කතා කරන්න දෙයක් නැනෙ අපිට
දෙයක් හදාගමු එහෙමනම්
තමුසෙට ඔල්මාදෙද විද්යාශ්
මම ආපු කේන්තියට කැගල විද්යාශ්ගෙන් අහද්දි රිත්වික් මගේ අතින් ඇදගෙන ලෙක්චර් හොල් තියෙන පැත්තට ගියේ අනිත් උන් දෙන්නත් එක්කමයි.
මුං එන පොටනම් එච්චර හොද නැ
ඕකා කොලු සීන් එකෙද කොහෙද
මෙච්චර කාලෙකට එහෙම දෙයක් පෙනිලා නැනෙ
අනික ඌට කෙල්ලො කියක් වුන්නදමිනිස්සු සංකිර්ණයි බන් සමහර විට පොර ෆුල් Straight නෙවෙ වෙන්න ඇති අපේ එකාව දැක්කමද්ද දන් නැනේ Gay feelings ආවේ
මතකද අර ෆිල්ම් එක Ashwarya වුන්නේ මොකක්ද නම... Thittam Irandu , එකෙ Ashwarya ගේයාලුවා බැන්දටත් පස්සෙ කොල්ලෙක් වෙන්නෙ එකිව බදින්න හිතාගෙන බන් එ වගෙ සීන් එකක්ද දන් නැ
තොට පිස්සුද
එක ගැලපෙන්නෙ කොහොමද මෙතනටකොම හරි ඔක්කොම LGBT කේස් නේ
YOU ARE READING
Aarthi 🕉️
Actionවිනාඩි හතක් හැමදෙම වෙනස් වුන විනාඩි හතක් මේ ආද්යාන්ගේ ජිවිතේ වෙනස් කරපු විනාඩි හතේ කතාව .... ❤️ මෙක Romance + Triller Category වලට වැටෙන Bl story එකක්. මේ කතාව ආගමික විශ්වාසන් ප්රවර්ධනය කිරීමට හෝ යම් ඇදහිල්ලකට හානියක් කිරීමට හෝ ලියන ලද්දක් නොව...