Aarthi - 5th Minute 🔞

980 120 10
                                    

🚫 Content Warning: This chapter contains explicit sexual content which may not be suitable for all readers. Reader discretion is advised.
---------------------------------------

දැන් ඔය උබ කියන්නේ
ඌට කැමති කිව්ව කියලද

යකො !!

ඊයේ වුන දෙවල් උදෙන්ම කැම්පස් ආපු ගමන් අරුන් තුන් දෙනාට කියද්දි මුං නිකන් හැසිරෙන්න ගත්තේ මම පිටසක්වලයෙක් ගානට දලා වගෙ මාඤ්ජමික හැසිරීම් වලින්.

මොකද බන්

උබ ඌට පුක දෙන්නද හදන්නෙ එතකොට

උබල හිතුවද මට පයෛතියන් කියල
වරෙන් යන්න කැන්ටිමට

මුං එක්ක තව කතා කරන්න ගියොත් මගෙත් ඔලුව ව්කාර වෙනව. කොහොම වුනත් මේ කිසි දෙයක් මුං ගෙන් නම් එලියට යන්නෙ නැ කියල මට සියයට පන්සියක් විශ්වාසයි ඒකමයි ඔන්න ඔහෙ කියලා දැම්මේ නැත්තම් මෙවා කතා කරන්නවත් කවුරුත් නැනේ.

අපි හතරදෙනා කැන්ටිමේ ඉද්දිම වගේ එතනට විද්‍යාශ්ගෙ නඩෙත් ආවා. මම නම් උන්ව අදුරන්නෙම නැති ගානට කන්න ගත්ත සැන්ඩිවිච් එක කකා වුන්නත් අර මොට්ටයො තුන් දෙනානම් පුක කඩි කනව වගෙ දඟලන්න අරන් තිබ්බ.

අපිට නම් ඉතින් අද පාටිනේ අශ්වින් මල්ලි

අපි ළඟට ආපු රදිශුයි තව එකෙකුයි මන් දිහා බලාගෙනම අශ්වින්ට කිව්වෙ කින්ඩි හිනාවක් එක්ක.

එ මොකො රදිශ් අයියේ
කාගෙහරි බත්ඩේ එකක්ද

අපේ විද්‍යාශ්ට මංගල්‍යක් හරි ගිහින් නේ
සුපිරි කඳ හොදේ

මගේ දත කට නලියගෙන ආවේ මුං මේ කියන්නෙ මං ගැන නේද කියල මතක් වෙද්දියි.

විද්‍යාශ් වගේ ගෝතයෙක්ට එච්චර සුපිරි කැල්ලක් සෙට් වුනානම් ඉතින් පාටි දාන්නම ඔනි වැඩක් තමයි.
යමන් දැන් ලැබ් එකක් තියෙනවනෙ

තමන්ගෙ කොල්ල ගැන එහෙම කියන්න හොද නැ තමයි ඒත් රවිශ්ගේ මුණ දිහා බලාගෙනම ඒක කියලා දාපු මම අරුන් තුන් දෙනාවත් ඇදගෙන ලැබ් එකට රිංගගත්තා.

ඔකට තියෙන්නෙ වෙන මොකක් හරි අසනයක්ද කොහෙද බන්
පේනවනෙ උගේ යාලුවොම හැසිරෙන විදිය

මටත් හිතෙන්නෙ එහෙමයි
මු මේ මොකක් හරි වෙන ගෙමක් ගහන්නේ

ම්ම් අපි බලමුකො බන්
මාත් එක්ක නටන්න හම්බෙන්නෙ නැ

Aarthi 🕉️Where stories live. Discover now