පිවිසුම.

286 23 18
                                    

පිවිසුම.

මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වන අතර, මෙහි ඇති සිදුවීම් සහ ස්ථාන සියල්ලද මාගෙ හිතලුවක් මත ගොතන ලද සිදුවීම් වේ.

ඉතින් මෙය මාගේ හිතලුවක් වන බැවින් මෙහි ඇති සමහර සිදුවීම් ඔබේ රුචියට නොගැලපෙනු ඇත. ඇතැම්විට මෙහි ඇතුලත් භාෂාවද තරමක් රලු විය හැකිය.
එබැවින් මෙතැන් සිට ඊලඟ පිටුවට ඔබ යන්නේ නම් ඒ වගකීම ඔබ විසින් භාරගනු ඇතැයි මම විශ්වාස කරමි.

උදී.




කාලෙකට පස්සෙ ආයෙත් විකාරයක් උස්සගෙන ආවා තමයි. මම අනිත් ඒවා දීලත් නෑ තමයි.. ඖ ඖ මතකයි අනේව්...
මම ඒවත් ලියන ගමන්...
contract marriage එක මේත් එක්කම අප්ඩේට් කරගෙන යන්න ඉන්නෙ ඉතින්... ටික දවසක් දෙන්න මට, තව ටිකක් තියෙනව ඒකෙ ලියන්න..
ඒක ඉක්මණින් ඉවර කරන්නයි යන්නෙ මම...

🙂
ඒව ඉක්මණට ඕන නම් මගෙ වැඩ ටික ඉවර වෙන්ඩ කියල පාර්ථනා කරගෙන යන්ඩ ...😪

හරේ හරේ බයින්ඩෙපා ඉතින්, අලුත් අලුත් ඒව උස්සන ඇවිත් මගින් දාලා යනවට... දන්නව දන්නව..ම්හුක්... ඒ උනාට ප්ලොට් එක අමතක වෙන්ඩ කලින් ලියාගන්ඩත් එපැයි වුත්ත... මට හරීයට සිහිය මතක නැති වෙනවනෙ... ආර්හ් වවුල් පැටියට ඩිට්ටේසන් වුත්තො.. බයින්ඩෙපා හර්ත...
පේලියට තියලා අරින්නෙ දැනගනියව්... ආර්හ් .. ස්ටෙස් නිසානෙ මේ සේරම...😪😪

හරේ හරේ .. ඉක්මණට එනව... සත්තයි..!

වෞල් පැටියා එන්නම් ...ලේ සූටිත්තක්  ලෑස්ති කොරල තියන්ඩ...😪🍷

වෝට් කරපියව් හර්ත... මං දරුණු වෙලා ඉන්නෙ😒🔨🍷

20241005

20241005

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අවතැන්Where stories live. Discover now