07.

119 18 34
                                    

21+ 🔞






මේ ගෙවෙන්නෙ කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දෙ අන්තිම දවස් ටික...  තව අවුරුදු දෙකක් එහෙමම ඉතුරුයි.. ඒ ගැන හිතද්දිත්... එක්කො ඕන නෑ..

අදින් අපෙ එක්සෑම් ඉවරයි.. ඒ නිසා හවසට කොල්ලො ටික එක්ක සෙට් වෙන්න කියල හිතාගෙන මමත් ගහක් යටට වෙලා උන් එක්ක කයියක් දාගෙන ඉද්දි අදීශයත් ඇවිත් මගෙ උරහිසකට හේත්තු වුණා.. දැන් දැන් කොහොමත් මුගෙයි මගෙයි මේ ඇතිල්ලිල්ල අපෙ එවුන්ට නෝමල් දෙයක්.. ඉඳල හිටල දෙන්නම වොෂ්රූම් යනව කියල මිසින් වෙනකොට උන්ටත් යමක් තේරෙනව කියල අපි දෙන්නම දන්නව වුනත් අපිත් සද්ද නැතුව හිටියා වගේම සෙට් එකේ උනුත් සද්ද නැතුව හිටිය එක අපිට නිදහසක් උනා..

ටික වෙලාවක් කියව කියව හිටිය මාව එකපාරටම ගැස්සුනෙ මගෙ බෙල්ල ලග දැනුන උණුසුම් හුස්ම නිසා.. අදීශ් මගෙ ඇඟටම බර වෙලා උරහිස උඩ ඔලුව තියාගෙන බෙල්ල අස්සට උණුම උණු හුස්ම තියෙනව..
දැන් මාසයක් විතරම අපි සෙක්ස් නවත්තලා තිබ්බෙ එක්සෑම් නිසා... මොකද මූටයි මටයි දෙන්නටම එක්සෑම්  ස්ට්‍රෙස් එක අස්සෙ ඇමිනෙන්න ගත්තනම්, දවසම ඕක අස්සෙ ඉඳිවි.. පාඩම් කිරිල්ලත් පැත්තක දාලා.. මොකද කරනකම් කොච්චර අමාරුව අල්ලන නැටුවත්, ඇරල ඉවර වුණාට පස්සෙ ඇඟට එන අර මහ අමුතු ගතියත් එක්ක නිදාගන්නව ඇරෙන්න පාඩම් කරන්න වෙන්නෑ කියන්න අපි දෙන්නම හොදට තේරුම් අරන් හිටිය නිසා මාසයක්ම ඒ හැමදේම නැවැත්තුවා..

ඉතින් මාසෙකට පස්සෙ අද මෙහෙම මූ ඇඟේ ඇලෙනකොට ටිකක් ඒක අමුතුයි.. කොහොමත් මූ දැන් ටික වෙලාවක ඉඳලම දෙන ලයින් එකේ හැටියට මට හොඳටම තේරෙනව මූ ඉන්නෙ මෝල තද වෙලා කියලා.. මටත් ඉතින් මොකද..
ඒත්, තව ටිකක් අවුස්සල ගන්නත් එක්ක, දැනෙන්නෑ වගේ හිටිය මටයි වැරදුණේ..

බෙල්ලට හුස්ම පිබින ගමන් මූ හිමීට මගෙ පිටකොන්ද දිගේ අත ඉහළට පහලට ඇදගෙන යන්න ගත්ත එකෙන් උනේ මගෙ සංවේදී ඉන්ද්‍රියන් ඇවිස්සුණ එක... මම ඌ දිහා රවලා බැලුවත් මූ ඉන්නව කැරි හිනාවකුත් තියාගෙන...  ඒ අස්සෙ මගෙ කන ලඟම හෙන බරට හුස්ම අල්ලද්දි මගෙත් යක්සයා අවදි වීගෙන එනව මට තේරුණා...

අවතැන්Where stories live. Discover now